❣︎ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 ❣︎

155 27 2
                                    

❣︎ Inheritance Of The Heart ❣︎

       🥀  වෛරයෙන්  දැවෙන   හදවතක  උමතු ආදරය..................🥀                     

#InheritanceOfTheHeartff

                          Episode 20
____________________________________________

ටේ ඔෆිස් එකේ වැඩ ඉවර කරලා  හවස  6 වෙද්දී ගෙදර ආවා. ඒත්  වෙනදට  ටේගේ කා එකේ සද්දෙ  ඇහෙනකොට කොහේ හිටියත්  දුවන් එන  එයාගේ ජියා  අද  එහෙම ආපු නැති නිසා ටේගේ හිතේ  දුක වගේම  තරක ඇති  උනේ  ඒ නිසාමයි . ජියාටත්  හිතින්  බැන බැන  ගේ ඇතුලට අඩිය තිබ්බ ටේගේ  මූණ සැනින්  වෙනස් උනේ  සෝෆා එකට වෙලා පළතුරු  බාස්කට් එකත් අතින් අරන්  කකුලක් පිට කකුලක්  දාගෙන  පලතුරු  කන  කෙනා දැකලා.

ජියා  අද එයා  එනකොට  එළියට ආවේ නැති  හේතුවන  ටේට  ඒ   වෙලාවෙයි  තේරුනේ.

🐯 අද  ඉවරයි.  දැන් ඇති  නැට්ට ගිනිගත්ත  හනුමා වගේ .

තමන්ටම කියා ගත්ත ටේ හිම්න් සැරේ  ගෙට ඇතුල්වෙලා සෝෆා එකේ  ඉන්න ඒ කෙනාව මග හැරලා යන්න හිතාගෙන  නොදැක්ක ගානට  යන්න හැදුවත්  ඒ ඇස්  වලින් හැංගිලා  යන්න ටේට පුලුවන් උනේ නෑ.

💥 ටේ ඔයා  දැන්ද  එන්නේ. හම්මෝ බේබී මහන්සි  පාටයි.

🐯 යූහා .

💥 Yes  Baby .

🐯 කොයි වෙලාවෙද  ආවේ.ඇයි  මට අද එනවා කියලා නොකිව්වේ.

💥 එතකොට  වැඩක් නෑ  නේ.  සප්ප්‍රයිස්  වෙන්නේ නෑනේ.

🐯 විකාර  දැන්  තමුන්  හිතන්නේ මං  සප්ප්‍රයිස්  උනා කියලද.

ටේ කට  කොනකින්  හිනාවෙලා එහෙම  ඇහුඅවම නම් යුහගේ මූණ  පුංචිවෙලා ගියේ  ඇති උන  ලැජ්ජාවට.

💥 ඔයා ඒ කාලේ  වගේමයි  ටේ .  බොරු කේන්තිය  තාමත්‍  ඒ විදිහටම  තියෙනවා.

ටේගේ ටයි එකත් එක්ක කෝලම් කර කර ඇබරි  ඇබරි  ඉන්න  යූහගෙ   අත් වලින් ටයි එක  ඇදලා ගත්තේ  යූහව  තඹ සතේකර  මායිම් නොකරයි.

❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Where stories live. Discover now