❣︎ Inheritance Of The Heart ❣︎
🥀 වෛරයෙන් දැවෙන හදවතක උමතු ආදරය..................🥀
#InheritanceOfTheHeartff
Episode 17
____________________________________________
.
.
.
.
.
.
.
.
.
.🥀 මොකද්ද මෙතන වෙන්නේ.
යූහගෙන් ගැලවෙන්න දගලන ටේ දිහා තියුනු බැල්මක් හෙළන ගමන් ජියා ජින්ගේ මූණ දිහා වගේම ටේගේ මූණ දිහාත් මාරුවෙන් මාරුවට බැලුවෙ පිළිතුරක් බලා පොරොත්තුවෙන්.
🐯 ජියා..............
🥀 🤨
.
.
.
.
.....................................................................ටේ ජියා එක්ක office එකෙන් එනකොට ටිකක් රෑ වෙලා තිබුනා. රෑට කන්න කෑමත් අරන් ගෙදර ආවත් ටේට ජියාගෙන් ලැබුනේ ඒ තරම් හොද ප්‍රතිචාරයක් නම් නෙවෙයි.
දඩාස්..💥
කාමරේ දොර වේගෙයෙන් උලුවස්ස සිපගත්තා. නොගිතපු වෙලාවක උන මේ සිද්ධිය නිසා කෙනෙක් නම් හිටියේ ටිකක් විතර ශොක් වෙලා.
එන මග දිගටම ටේට රව රව ළඟ පාත් තියෙන බඩු මුට්ටූ වලින් පලි ගත්ත ජියා තමගේ පස්සේන්ම කාමරේට එන ගමන් හිට්ය ටේ කාමරේට ඇතුවෙන්න හදනවත් එක්කම ජියා ටේගේ මූනට දෙර වහලා කාමරේ ඇතුලට ගියා.
🐯 මෙයාගේ ගෑස්. තව කොච්චර වෙලාවකටද දන්නේ නෑ.
ටේ තමන්ටම කියාගෙන වහලා දාපු දොර ඇරගෙන කාමරේට ගියත් ජියා පේන්න හිටියේ නෑ. තමන්ගේ අතේ තිබුන බෑග් එකත් ටේබල් එක උඩින් තියලා අත පය විහිදවලා සෝෆා එකේ වාඩි උන ටේ දැනුන මහන්සිය නිසා.
විනාඩි ගානකි bathroom එකේ හිටපු ජියා එළියට එනකොට දකින්න හම්බුනේ අත් දෙකත් හොදට දිග හැරගෙන කකුල් දෙක ස්ටූල් එකේ තියාන් හොද නින්දක ඉන්න ටේව.
ටේ ළගට ගිය ජියා ටේගේ සපත්තු වගේම මේස් ගලවලා ටේ නැගිටින්නේ නැති විදිහට සෝෆා එකේ ඇල කරා.
.
.
.
.
.🥀 ටේ කැම කාලා නිදා ගන්න.
කැම ලැස්ති කරලා කාමරේට ආවත් ටේ තාමත් නිදි. මහන්සියට සෝෆා එකේම නිදාගෙන හිටපු ටේව නැගිට්ටවපු ජියා එහෙම කියලා කාමරෙන් එළියට ගියා. පහලට ආපු ජියා කෑමත් ලෑස්ති කරගෙන ටේ එනකම් බලාන් හිටියා.
YOU ARE READING
❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ]
Romance🥀Crazy Love In A Hart Buried With Hatred🥀 Do they inherit their love for them.....? What is their fate.....? We are waiting ..... How will that fate be resolved....... Rash...