Chapter 1 💜පළමු හමුව💙

366 56 8
                                    

💜We Meet Again 💙

Chapter 1

HanGuang-jun නතර වෙන්න
Lan Wang ji....
Lan Zhan....
Lan Zhan....

❤️ආයේමත් ඒ හීනෙමයි

පාන්දර 2 පහු උනා විතරයි සුපුරුදු විදියටම zhan හිනෙන් බය වෙලා අවදි උනා..
අද බදාදා හරියටම 2017 අගෝස්තු 5
Zhan ආයෙත් නිදා ගන්න උත්සාහ කරේ නැ මොකද එයා හොදටම දන්නවා ආයේ නිදා ගන්න හැදුවත් ඒක කරන්න බැරි දෙයක් කියලා zhan හොදටම දන්නවා

Zhan වැඩට යන්න ලැස්ති වුනා..
ලැස්ති වෙලා කාර් එකට නැග්ග zhan ලග තිබුන දින පොත අතට ගත්තෙ අද දිනේ ලියන්න..

❤️මම xiao zhan වයසනම් දැනට 26
හරියටම මගේ මතකයන් එක්ක මට වයස බැලුවොත් දැන් අවුරුදු 600 ටත් වඩා වැඩියි.
මගේ පළවෙනි ජීවිතේ යුන්මෙන්ග් වල ගතවුන මගේ Wei wuxian එහෙම නැත්තන් හැමෝම දන්න යෙලිං කුලදෙටුවා වුන ජීවිතෙ lan zhan එක්ක ගෙවුන ඒ මතක තාමත් මගේ හදවතෙ ජීවමානයි.. යෙලිං කුලදෙටුව වුන එකෙන් මට ලැබෙන දායාදයක්ද එහෙම නැත්තන් මේක දඩුවක්ද කියන්න මටම තෙරෙන්නෙ නැ මොකද මට මම නැවත නැවතත් උපදින හැම ජීවිතයක්ම හොදට මතකයි. ඒත් ඒ ගත කරපු කිසිම ජීවිතයක මට ලන් චාන්, සහෝදරි, චෙං, ආ- යුවැන්,වෙන් නින්, වෙන් චිං, ජින් ලින් මම දැනන් හිටපු මේ කිසිම කෙනෙක්වත් මට ආයේ මුණ ගැහුනේ නැහැ
මම හැමදාමත් ඒ අයව හොයනවා...

මුල් පිටු ටික කියවු zhan හොද හුස්මක් අරන් ආයෙත් පොත බැග් එකට දාගෙන drive කරන්න ගත්තා..

කන්පැනි එකට ආපු zhan කම්පැනියේ හැමෝටම " සුභ උදෑසනක්" ප්‍රාර්ථනා කරලා තමන්ගේ කැබින් එකට ඇවිත් අද දවසෙ වැඩ ටික පටන් ගත්තා..

" සමාවෙන්න xiao sir අධ්‍යයක්ෂක තුමාට සර්ව මුණගැහෙන්න ඕනලු.."

❤️ ආ හරි මම යන්නම්

එවෙලෙම zhan අධ්‍යයක්ෂක තුමාගේ කැබින් එකට ගියා

" ආ වාඩි වෙන්න මැනේජර් තුමා,
මම ඔයාට කතා කරේ ඔයාට බෙයිජින් වල කම්පැනි එකට මාරු වෙන්න වෙනවා.. ඔයා එහේ කම්පැනි එකෙ
වැඩ ටික හොදට කරයි කියලා hang ප්‍රධානි තුමා බලාපොරොත්තු වෙනවා "

❤️ හරි මම කවද්ද යන්න ඕන?

" අදම උනත් වැඩිය හොදයි හෙට ඉදලම වැඩ පටන් ගන්න පුලුවන්නේ"

💜We Meet Again 💙 (Yizhan Sinhala)✅Where stories live. Discover now