" සර් අපි ඒ මිනිහා ඉන්න තැන හෝයාගත්තා
මිනිහා Beijing වලින් පිටට ගිහින්"" හරි එහෙනම් මමම ඒ වැඩේ ඉවර කරන්නම් මාත් එක්ක යන්න කට්ටියක්ව සුදානම් කරනවා.."
________________________
තමන්ගේ ගෝලයන්ට දැඩි හඩකින් කතා කරපු ඒ කෙනා කට කෝනේ හිනාවකුත් රදවගෙනම ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිටලා තමන් ඉන්න කාමරේ බැල්කනියට ඇවිත් වටේව තියෙන පුංචියට පේන බිල්ඩින් දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙත් හොද හුස්මක් අරගෙන තමන්ගේ ඉනේ රදවන් තියෙන තුවක්කුව අතට ගත්තා
" ලෑස්තිවෙලා ඉන්නවා මේ පාරනම් පැනලා යන්න දෙන්නැ කොල්ලෝ..."
හවස් වේගෙන ඉද්දි යිබෝගේ ගෙදර හැමෝම වගේ හරි කලබලෙන් එහෙට මෙහෙට දුව දුව වැඩ
❤️ මේ උත්සවේ හැම පාරකම වගේ තියෙන එකක්ද?
🖤ආ ඔව් මේක මේ නගරෙට විතරක්ම ආවේණික උත්සවයක් මමත් දෙතුන් පාරක්ම මෙහේ ආවා මේ උත්සවේ බලන්න
ඇත්තමයි ශාන් බලන්න ලස්සනයි අද රැට මෙහේ
හැම ගෙදරක්ම වගෙත් සරසනවා තව ඒ විතරක් නෙවේ මෙහේ තියෙන ප්‍රසිද්ද පන්සලේ තමයි ප්‍රධාන උත්සවේ තියෙන්නේ හරියට අද ඉතින් අවුරුදු දවස වගේ තමා
ආ එක නෙවෙයි අපි උත්සවේට යනවනම් අනිවාරෙන්ම පරණ කාලේ සාම්ප්‍රදායික ඇදුමකින් සැරසෙන එක චාරිත්‍රයක්❤️වාව් යූබින් මටනම් දැන් ඉවසිල්ලක් නැ උත්සවේ බලන්න යනකල්
💚මොකද දෙන්නා එක්ක බර කතාවක වගේ?
🖤ආ ඔය ආවේ
මොනවද බන් මෙච්චර වෙලා කරේ මම හිතුවේ උබම ඇදුම් මහනවා ඇති කියලා💚හරි හරි මට ගැලපෙන ඇදුම් හොයන්න ටික වෙලාවක් ගියා..
ශාන් මේක ඔයාගේ..යිබෝ හරිම ආසාවෙන් ශාන්ගේ අතට ඒ ඇදුම් බැග් එක දුන්නේ
🖤කෝ දැන් මගේ එක?
💚 ආ මේ තියාගනින්
🖤යකු මූ... ඔහොමනම් බැ පුතෝ හරිද
බෙදනවනම් හැමෝටම එකම හැන්දෙන් බෙදහන්💚 බෙදන්න.. ඇයි උබට බෙන්නේ මම කෝකියෙක් වගේද?
" පුතාලා.... කෝ මේ ළමයි ඉක්මනට එන්න"
YOU ARE READING
💜We Meet Again 💙 (Yizhan Sinhala)✅
Fanfictionසංසාරික ආදරයක නැවත හමු වීම.... 💚❤️ "වන්ජි මේ ඔයාමද? දෙවියනේ මට මගේ ඇස් අදහගන්න බැහැ" "ඔයා මොනවද කියවන්නේ manager xiao zhan ?" "ආ නැහැ Yibo මට ඔයාව දැක්කම වෙන කෙනෙක්ව මතක් උනා...." ඇත්තටම මේ මගේ වන්ජි වෙන්න පුළුවන්ද? ...