💚ඔයාලා මට කියනවද නැත්තන් මම සිකුරිටි එකට කතා කරන්නද ආ?Yiboගෙන් බේරිමක් නැ කියලා දැනගත්තු ඒ මිනිස්සු දෙන්නා එක පාරටම Yibo වත් පැත්තකට තල්ලු කරලා දාලා එතනින් දුවන්න ගත්තා..
Yiboත් ඇතැරියේ නැ ඒ දෙන්නා පස්සෙන්ම එයත් දිව්වා
පඩි පෙළ දිගේම ඒ අය පස්සේ දිව්ව Yiboගේ කකුලකුත් උලුක් උනා ඒත් වැඩේ ඇතැරියේ නැති ඒයා වේදනාව අමතක කරලා කොහොම හරි ඒ දෙන්නව අල්ලගන්න පස්සෙන්ම දිව්වා කාර් පාර්ක් එකේ දි ඒ මිනිස්සු පස්සෙන් පන්නපු Yibo යන්තමෙන් බේරුනේ yubinගේම කාර් එකට හැප්පෙන්න ගිහින්Yibo බය උන පාරට ඉබේම බිමට වැටුනා
බිම වාඩි උන Yibo තාමත් ඉන්නේ කම්පනෙන්🖤ඒයි Yibo.... හොදින් නේද තුවාල උන්නැනේ?
Yibo ලගට ආපු yubin ඒයාව නැගිට්ටවගෙන එක්කගෙන ගියේ එළියට...
🖤දැන් කොහොමද අවුලක් නැනේ?
💚හ්ම් මම හොදින් මම බය උනා එක පාරටම
🖤එකපාරටම බය නොවී තියේද හොදයි වෙලාවට කාර් එකේ හොදට බ්‍රෙරෙක් වැඩ කරපු නිසා නැත්තන් අතක් පයක් කඩාගෙන තමයි ඉන්න වෙන්නේ
ආශ් බලනවා තාම මම පිච්චෙනවා වගේ💚හරි හරි දැන් ඕක නවත්තගන්නවකෝ
අර මිනිස්සු දෙන්නා කවුද කියලා දැනගත්තද?🖤නැහැ මුණු පෙන්නේ නැති නිසා හොයාගන්න බැ
හොදටම විශ්වාසද ඔයා ගැන නෙවෙයි zhan ගැනයි ඒ මිනිස්සු හෙව්වේ කියලා💚ඔව් ඒ මිනිස්සුන්ට මම ගැන නෙවෙයි හොයන්න ඕන කරේ මට හිතෙන්නේ ඒ මිනිස්සු මමත් මෙහේ ඉන්න බව දැන ගත්තේ ඒ වෙලාවේ
🖤අපි මේක zhanට කියමු
අපි දන්නැනේ ඒයාට තරහාකාරයෝ ඉන්නවද නැද්ද කියලා💚හ්ම් ඒත් ඒ වගේ කෙනෙක්ටත් තරහාකාරයෝ ඉන්න පුලුවන්ද?
🖤හැ.. ඒකෙන් අදහස් කරේ ආ ආ හරි ඇත්ත ඒයා වගේ එච්චර හොද කෙනෙකුට අනේ මන්දා ඉතින් මිනිස්සු හරි වෙනස්නේ අපි දැන් යමුකෝ
Yibo company එකට ඇවිත් zhanව හෙව්වත් ඒයා හිටියේ නැ වැඩකට එළියට ගිහින් නිසා
" සර් දැන් photo shoot එකට ලෑස්ති වෙන්න ඕන"
💚ආ හරි මම එන්නම්
ඒක නෙවෙයි මැනේජර් zhan තාම ආවේ නැද්ද?
ESTÁS LEYENDO
💜We Meet Again 💙 (Yizhan Sinhala)✅
Fanficසංසාරික ආදරයක නැවත හමු වීම.... 💚❤️ "වන්ජි මේ ඔයාමද? දෙවියනේ මට මගේ ඇස් අදහගන්න බැහැ" "ඔයා මොනවද කියවන්නේ manager xiao zhan ?" "ආ නැහැ Yibo මට ඔයාව දැක්කම වෙන කෙනෙක්ව මතක් උනා...." ඇත්තටම මේ මගේ වන්ජි වෙන්න පුළුවන්ද? ...