Jacksonන්ගේ වචන වලට Yiboගේ හිත සැහැල්ලු උනා
Yibo යන්න කියලා හදද්දිම දැක්කේ කාර් පාක් එක පැත්තට එන zhanව💚මෙයාටත් දැම්ම එන්න ඕනවුනානේ
Zhanව දැකපු Yibo ඉක්මනටම තමන්ගේ ඔලුව පහත් කරගෙන හැන්ගුනේ zhan ඒයාව දැක්කේ නැ කියලා හිතලයි
❤️හරියට මම වැරැද්දක් කරපු වගේනේ මට බයේ හැන්ගෙන්නේ
අද දවසටම එක වචනයක්වත් කතා කරේ නැ Yibo ඔයා මාත් එක්ක හොදටම ඇති දැන් හැන්ගි හැන්ගි සෙල්ලම් කරා...එහෙම හිතපු zhan කෙලින්ම ආවේ Yibo ගේ කාර් එක ලගට ඒයාට කතා කරනවා කියලා හිතන් ඒත් ඒයාට ඒක කරන්න බැරිවුනේ එකපාරටම ආපු කවුදෝ මිනිස්සු වගයක් ඒයාව අල්ල ගත්ත නිසා
❤️ත.. තමුසේලා කවුද ? මාව අතාරිනවා
කොච්චර උත්සාහ කරත් එච්චර දෙනෙක් එක්ක zhanට හැප්පෙන්න බැ
Zhan ගියා කියලා හිතපු Yibo හිමින් සැරේ බැලුවේ ඒයා ගිහින්ද කියලයි💚Zhan.......
ඒයිYibo දැකපු දේ නිසා ඒයා පුදුම උනා ඉට වඩා බය උනා
ඉක්මනටම zhanව අරන් යන වාහනේ පස්සේ දිව්වත් ඒයා පරක්කු වැඩියි
ආයෙත් ඉක්මනටම තමන්ගේ කාර් එකට ආපු Yibo වඩේ අතාරින් නැතුව ඒ වාහනේ පස්සෙන්ම ගියා....Yiboට වඩා ඒ මිනිස්සු කට්ටිය සුක්ෂම උනා එක නිමේෂයකින් ඒ වාහනේ Yiboට මගඇරුනා
Yibo ට කර කියාගන්න දෙයක් තේරෙන්නෙ නැ ප්‍රශ්න මහා ගොඩක් ඒයාට වද දෙන්න ගත්තා
හැමදේටම වඩා zhan ගැන ලොකු බයක් දැනුනා💚 සන්සුන් වෙන්න මම කලබල වෙලා බැ zhanට මොකුත්ම වෙන්නැ
Yibo ඒයාට පුලුවන් උපරිමෙන් ඒයාවම සන්සුන් කර ගත්තා
ඉක්මනටම තමන්ගේ පෝන් එක අතට ගත්ත Yibo කාගේදෝ නම්බර් එකක් හෙව්වේ කලබලෙන්මයි📱
" Fang මට ඉක්මනටම මම මේ එවන phone number එක track කරලා දැන් ඒක තියෙන තැන ඉක්මනටම එවන්න""ආ හරි Yibo මට විනාඩි තුනක් දෙන්න"
ඒ කතා කරපු කෙනාගෙන් ආයෙත් පණිවිඩයක් ලැබෙනකල් Yibo බලන් හිටියේ පුලුවන් කමකටනම් නෙවෙයි
💚 හරි.. අර පැත්තේ අර බිල්ඩින් එක..
Yibo තැන හොයාගත්තා
ඒයා පුලුවන් තරන් ඉක්මනට හරි තැනට ආවා
YOU ARE READING
💜We Meet Again 💙 (Yizhan Sinhala)✅
Fanfictionසංසාරික ආදරයක නැවත හමු වීම.... 💚❤️ "වන්ජි මේ ඔයාමද? දෙවියනේ මට මගේ ඇස් අදහගන්න බැහැ" "ඔයා මොනවද කියවන්නේ manager xiao zhan ?" "ආ නැහැ Yibo මට ඔයාව දැක්කම වෙන කෙනෙක්ව මතක් උනා...." ඇත්තටම මේ මගේ වන්ජි වෙන්න පුළුවන්ද? ...