Zhanගේ උරහිසට අත තියලා එයාව නවත්ත
ගත්තු Yibo එහෙම අහද්දිත් zhan කරේ හිනා වෙන
එක විතරයි💚 ඇත්තටම මේ මනුස්සයට ලෙඩක්වත්ද කවුද වගේ හැම දේටම හිනා වෙන්නෙ
Yibo එක දිගටම හිතින් zhanට බැනපු එක විතරයි කරේ
🖤ආ manager xiao හමුවීම සතුටක් ඔයා කලින්ම ඇවිත්
❤️මටත් manager yubin..
කොහොමත් කන්පැනි එක බලන්නත් වේලාවක් යනවනෙමේ දෙන්නගේ කතාව දිහා Yibo පැත්තකට වෙලා හිටියේ මාරුවෙන් මාරුවට දෙන්නගේ මුණු දිහා බල බල
අහන්බෙන් වගේ yubinට yibo දිහා බැලවුනා ඒයාටනම් තේරුනා ඒ බැල්ම දැක්ක ගමන්ම අද දවසම ඉවරයි කියලා Yiboව නොදැක්ක ගානට ආයෙත් zhan එක්ක කතාවට වැටුන yubin🖤 xiao මේ තමයි wang yibo අපේ super star
Yibo sir මේ තමයි මම කලින් කිව්ව brand එකේ manager xiao
❤️හදුනා ගැනිම සතුටක් මම කිව්වේ අපි කලින් දන්නවා ඒත් ව්‍යාපාර සහයකයෝ විදියට අදුනා ගැනිම සතුටක්
💚මටත්...
" ඇත්තටම manager මේයාද? ශිට් මම ඕනවට වඩා හිතනවා වැඩියි ඇත්තටම අපරාදේ වස ලැජ්ජාව"Yibo හිතින් තමන්ටම බැනගත්තෙ හරියට පොඩි ළමයෙක් වගෙයි..
දෙන්නම දෙන්නගේ එදිනෙදා වැඩකටයුත් ටික කරගෙන ගියා...
Zhanගේ වැඩ ඉවරවෙලා ඒයා office එකෙන් එළියට එද්දි හවස 6 පහු වෙලා
මහාචාර්ය කිම්ට ඩිනර් එක රෙඩි කරන්න ඕන බඩු ගන්නත් යන්න ඕන නිසා එයාට වැඩි වෙලාවක් තිබුන්නැ
ඉක්මනටම zhan ගියේ ලිෆ්ට් එක ලගට❤️ ඕහ් ඔහොම ඉන්න මමත් එනකල්..
ලිෆ්ට් එක වැහෙන්න ඔන්න මෙන්නයි තිබ්බේ එයා එහෙම කිව්වත් ඇතුලේ හිටපු yibo ලිෆ්ට් එක නතර කරගත්තෙ නැ
Zhanට තරහටත් වඩා සතුටුක් දැනුනා මොකද පරන වන්ජිගේ ඒ ආඩම්බර ගතිගුණ ඒ විදියටම yiboටත් තියෙන නිසා
ඕන කරන බඩු එහෙමත් අරගෙන ඉක්මනටම apartment එකට ආපු zhan කෑම උයන්න පටන් ගත්තා..
Zhanගේ ඉක්මනට වැඩ කරන පුරුද්ද නිසා පැයකින් වගේ සම්පුර්ණෙන්ම කෑම හදලා ඉවර වෙච්ච එයා කෑම මේසෙත් ලෑස්ති කරලා පහළට යන්න ගියේ කිම් දැන් එනවා කිව්ව වෙලාව හරි නිසා..
ŞİMDİ OKUDUĞUN
💜We Meet Again 💙 (Yizhan Sinhala)✅
Hayran Kurguසංසාරික ආදරයක නැවත හමු වීම.... 💚❤️ "වන්ජි මේ ඔයාමද? දෙවියනේ මට මගේ ඇස් අදහගන්න බැහැ" "ඔයා මොනවද කියවන්නේ manager xiao zhan ?" "ආ නැහැ Yibo මට ඔයාව දැක්කම වෙන කෙනෙක්ව මතක් උනා...." ඇත්තටම මේ මගේ වන්ජි වෙන්න පුළුවන්ද? ...