#Devil 06😈
පෙර කොටසින් <<<<<<<<<
හරි ද... දේව් ...මැණික ...
ම්.... පහලට ගිහිල්ලා ...ම breakfast ගන්නවා ද.. යන.. ගමන් කනවද ..
යන..ගමන් කමු නේ... නැත්නම් පරක්කු වෙනවා ...
දෙන්නා ම ... වාහනේට නැගලා පිටත් වෙනවා ... ගෙදරට යන්න ..
මගදි ගට.. ම යන.. ගමන් ..devil දේව් ගේ අත අල්ලාගෙන .. එයාගේ .. පපුව ට.. තියාගෙන ම..drive කරන්නේ .. ආදරේ වැඩි කමට ...
එත් දේව් ට ඒක ගානක් වත් නෑ ..
දෙන්නා ත් එක්ක ම..ගෙදරට ගිහිල්ලා ... ☕ හදන්න දේව් ..කුස්සිය ට යනවා ..
Devil .. දේව් ගේ පිටිපස්සෙන් ගිහිල්ලාHug කරගෙන ඉන්නවා ☕ එක හදලා .. දෙන .. කම්.. ම..
>>>>>>>>>>>>>>
ආහ්්් ..... බොන්න ...
ම්්් ..... තැන්කු මැණික ...
මං ගිහිල්ලා Change කර ගෙන එන්නම් අභි ...
මාත් එන්නම් දේව්.... තනියම ඉන්න බෑ .. පහලට වෙලා ..
Devil ☕ එක තොලගාන ගමන් කියුවා ..
ආහ්්් .... එන්න කමක් නෑ .. අභි ....
ම්්් ... දේව් ගේ පස්සෙන් devil Room එකට යනවා .. ගිහිල්ලා ..
ඇයි එක ඇඳක් විතරක් තියෙන්නේ .. දේව් .. මෙතන ..
අයියා ගේ ඇඳ කෝ... ?
ආහ්්් ....ඇයි මතක නැද්ද මමයි අයියයි.. එකටනේ.. නිදිය ගන්නේ..
ම්්් ...... ඔයාට කියලා Room එකක් නැද්ද දේව් ...
තිබුනා ඒ.. Room එක තමයි අක්කා bride ලා.. dress කරන room එකට අරන් තියෙන්නේ .. දේව් ටවල් එකත් ඇදගෙන .. කලිසම ගලවලා දාන ගමන් කියනවා ...
Devil එකපාරටම දේව් ගේ ලගට ඇවිත් ..පිටිපස්සෙන් දේව් ව තුරැල් කරගෙන ..
අභී ...........
විනාඩියක්.. විතරයි මැණික ...
YOU ARE READING
D𝖊vⅈ𝘐.𝞔𝑦𝖊𝓼.(⋋▂⋌)🔞 ( Completed )
Actionයක්ෂ වෙසින් පැමිණි අහිංසක ආදරයක්... කොච්චර දරැණු හිතක් වුනත් ... ආදරයකට මෙල්ල වෙන අපුරැව ... රාක්ෂ යකුගේ... හිතකට දැනුන පළමු ... රාගික සිතුවිල්ලේ.. උපරිම ය මෙය නම් ... රාගික ගින්නේ න්... ඇවිලි... පිචිවෙන.. මේ අහිංසක හදවත .. කෙසේ.. නම් නිවන්න...