#Devil 18😈
පෙර කොටසින් <<<<<
ආහ්්් ....තව එකක් ... දේව් ට .. මතකේ.. අවාත්.. ආපහු මගේ ලගට එන්න ඉඩ තියන්න එපා .. මේ .. මං.. උඹ ට .. දෙන අවසාන .. warring එක ....
.
.
.
.
.
.
.
.
.වසරකට පසුව ......
ඩුබායි පදිංචි යත්.. එක්කම .. Devil ගේ මැර කම් එන්න එන්න වැඩිවෙලා හිටියා ටත් වැඩිය සිය ගුණයකින් ... දරැණු කම ත්... වැඩි වෙලා .. විශ්වාස ය .. කඩ කරන මිනිස්සුන්ව.. අමු අමු වේ..ම.. කපලා සිංහයන්ට කිඹුල්ලුන්ට .. කන්න දලා ඒක බලාගෙන ඉන්න පුලුවන් තරම් .. කුරිරු .. වෙලා .. සමහරක් වෙලාවට .. මිනිස්සු න් ව.. අමු අමු වේම.. පුච්චලා දානවා ...
ගෙදර අයගෙන් බේරෙන්න බැරි තැන.. රටට ලොකේට පෙන්න ඕන නිසා .. ලංසි කෙල්ලක් එක්ක.. බොරැ සම්බන්ධ යක් ..පවත්වගෙන.. ගියාට .. ඒ කෙල්ලගේ එක නිය පොත්තක්.. වත් අද වෙන කම් අල්ලලා .. වත් නෑ .... යක්ෂයාගේ තරම දන්න නිසා ... ඒ... කෙල්ල ලගටවත් .. යන්නේ නැති තරම් ..
.
.
.
.
.
.
.
.
.
.දේව් ත්.. කියාරත්.. එයාලගේ චුටි දුවත් එක්ක සතුටින් .. ඡිවත් වෙද්දී .. කියාරා ට.. හදිසියේම අසනීප වෙලා .. ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා ... ඩොක්ටර්ස්ලා කියන විදියට දරැණු ගණයේ .. පිලිකාවකින්.. ඇය පිඩා විදිනවා.. අවාසනාවන්ත විදියට .. එක දවසක් ... කියාරා ළඟ නිදි මරලා .. ගෙදර යන වාහනේ ට ගොඩ වුන.. දේව් නිදි මතේම.. වාහනේ එලවගෙන.... යද්දී .. තප්පර ගානකට දේව් ගේ ඇස් දෙක පිය වෙන වා.. ..දේව් එලවගෙන ගියපු කාර් එක .. ලොරිය කට.. මුහුණට මුහුණ හැපෙනවා.... දරැණු විදියට තුවාල වුන දේව් හොස්පිටල් එකට ඇතුලත් කරනවා ..
වර්තමානය >>>>>
Ambulance එකට දා ගත්ත දේව් .. ව පුලුවන් තරම් ඉක්මනින් ම .. ඡාතික රෝහලට ඇතුලත් කරනවා ..
" නර්ස් ... ඉක්මන් කරන්න ... මේ.. ලෙඩා ට අමාරැයි .. දැන් ම.. Operation Theater එකට දාන්න .. මුණ ත් ගොඩක් damage වෙලා .... ඩොක්ටර් සතිශ්.. ටත් ගන්න .. එත් එක්කම .. අැනැස්තටික් දෙන්න රෙඩ් කරන්න .. ඇනැස්තටික් දෙන්න කලින් ඇලඡි චෙක් කරලා දාන්න වැඩි වෙලාවක් නෑ .. "
" හරි .. සර් ... මං කියන්නම් .."
පැය දොලහකට ආසන්න මෙහෙයුකට පස්සේ .. ඒ.. ඩොක්ටර් ගේ අත් දෙක ට පිං සිද්ධ වෙන්න .. දේව් ගේ මුහුණ ලස්සන ට හදාගන්න ප්ලාස්ටික් සැත්කමකින් පුලුවන් වෙනවා .. එත් හිටපු පෙනුම ගන්න ම .. බැරි වෙනවා ..
YOU ARE READING
D𝖊vⅈ𝘐.𝞔𝑦𝖊𝓼.(⋋▂⋌)🔞 ( Completed )
Actionයක්ෂ වෙසින් පැමිණි අහිංසක ආදරයක්... කොච්චර දරැණු හිතක් වුනත් ... ආදරයකට මෙල්ල වෙන අපුරැව ... රාක්ෂ යකුගේ... හිතකට දැනුන පළමු ... රාගික සිතුවිල්ලේ.. උපරිම ය මෙය නම් ... රාගික ගින්නේ න්... ඇවිලි... පිචිවෙන.. මේ අහිංසක හදවත .. කෙසේ.. නම් නිවන්න...