#Devil 20 😈
පෙර කොටසින් <<<<<.
.
.
.
." මොකක්ද ....ඩොක්ටර් ... කියන්නනේ .... ආහ්්් ....මගේ ... ඔළුව .... "
දේව් අත් දෙකෙන් ම...ඔළුව අල්ල ගත්තා ත්... එයා ගොඩක් ම ආදරේ කරපු පරිස්සමෙන් බලා ගත්ත කොන්ඩේ නැති වෙච්ච එකටත් .. මිනිහා කලබල වෙනවා ...
" ආහ්්් .... මගේ .. කොන්ඩේ ... කොන්ඩේ ... කෝ... "
" දේව් ... කලබල .. නොකර .. සන්සුන් වෙන්න කෝ... "
" මගේ කොන්ඩේ ත්.. නෑ .. මුණ ත්.. බැණ්ඩේඡ්.. කරලා .. තමුසේ ලා.. මට මොනවද කරේ ... "
" දේව් .. ඔයා .. ඇක්සිඩන් වෙලා .. ගේන කොට හොදටම ඩැමේඡ් වෙලා තිබුනේ ඔයාගේ ... හැම තැනම ඔයාටම පේනවා නේද .. කකුල් .. අත් .. මු.. ..." ඩොක්ටර් කියන්න ගිය දේ.. ගිල ගත්තා ...
" මොකක්ද ඩොක්ටර් ... කියන්න ගිහිල්ලා නතර කලෙ.. කියන්න ... කියන්න .. "
" දැන් ඇති ... දේව් ..පොඩිඩක් .. නිදා ගන්න .."
" මිස්... දේව් ගේ බෙහෙත් ටික..."
" හරි සර් .. මං..දෙන්නම් ..."
වර්තමානය >>>>>.
.
.
.
.ටිකක් ඉක්මන් වුණ නර්ස් නෝනා ... බෙහෙත් එක දැන් ඒකෙ ඉක්මන් කරේ.. දේව සන්සුන් කරගන්න..
" මිස් මට.... මං... " එහෙම කියාගෙන හිටපු දේව් ... බෙහෙත් වල තියෙන power එක එකපාරම ඇග ඇතුලට ගියපු නිසා බර නින්දකට වැටුනා ...
" doctor ... මං හිතන විදිහට අපිට දේව් ට.. psycatrist කෙනෙක් ගෙන්නන්න වෙයි..."
" මං හිතන විදිහට මෙයාට හරියන ම.. කෙනා තමා .. Doctor shaveen .."
" එත් ..සර් ... shaveen සර් .. මේ දවස්වල ලංකාවෙ නැහැනේ.."
" කමක් නෑ .. doctors සතියකින් විතර එනවා .. ඩොක්ටර් shaveen ලංකාවට ආපු ගමන්ම මෙයාව දාන්න එයාගෙ ක්ලිනික් එකට... "
" පරිප්පු මං වෝඩ් එක දැනුවත් කරලා කියන්න සර් ආවහම දේව් ව clinc එකට එක්කන් යන්න කියලා .."
" nilani මිස් ඔයාට... cancer hospital එකෙන් කෝල් එකක්..."
" විනාඩියක් දෙන්න මං එන්නම්.."
" hello ..."
" දේව බලා ගන්නේ.. මිස් ...ද..?.."
" ඔව් මං තමයි ඔයා කවුද...? "
YOU ARE READING
D𝖊vⅈ𝘐.𝞔𝑦𝖊𝓼.(⋋▂⋌)🔞 ( Completed )
Actionයක්ෂ වෙසින් පැමිණි අහිංසක ආදරයක්... කොච්චර දරැණු හිතක් වුනත් ... ආදරයකට මෙල්ල වෙන අපුරැව ... රාක්ෂ යකුගේ... හිතකට දැනුන පළමු ... රාගික සිතුවිල්ලේ.. උපරිම ය මෙය නම් ... රාගික ගින්නේ න්... ඇවිලි... පිචිවෙන.. මේ අහිංසක හදවත .. කෙසේ.. නම් නිවන්න...