☠️ 01👿

4.6K 136 2
                                    

#Devil01

👿 Devil - දිශෙන් අභිසෙස් සුරියබණ්ඩාර බොස් 38y රැවුල වවපු අඩි.. හතක ට.වගෙ.. ලං.. වෙච්ච උස...නපුරු කමට..ම පිහිටපු.. බළල් ඇස් දෙකක් තලෛු Skin tone එකක් තියෙන පොඩිඩක්..විතර මහත..අනිත් ටික නම් කියන්නනේ නෑ කියවලා ම බලන්න කෝ.....

🐼 - පැන්ඩා

🦀 - සුඡියා

🐍- රනා

🐼🦀🐍...තුන් දෙනා තමයි Devil ගේ... main bodyguards ලා...

මේ තුන් දෙනාට අමතරව දහයක් පහලොවක් වගේ එයාගේ පිටිපස්සෙන් යනවා...

තව... 250 කට වැඩිය මිසක් අඩු නෑ එයාගේ ගැන්සිය...

මෙහෙම දාන්නේ....ලෙසි වෙන්න.....ගොඩක් අයට චරිත අදුර ගන්න බෑ කියනපහලොවක්.....

වේලාව දවල්.... 02. 15pm

👿 මරලා..දාපන්..... දැන්ම ඕකව...
මට දිව දෙකේ.. පොරොන්දු දෙන වේ#.. බල්ලෝ... පෙන්න බෑ

🐼 හරි බොසා......

👿 යකෝ....එක.. බුලටි එක කින්....වැඩේ Close කරන්න පුලුවන් කම තියෙද්දී...මොන ප|කකටද මට එන්න කියලා කියුවෙි ආහ්්්......

🐼 නෑ බොසා.....රංඡි අයියා...බොස් ගේ පරණ ම... ගොලයා නේ.....ඒකයි

👿 යකෝ..මං අවා කියලා ඌට පාන්සකුලේ දෙන්නද.මං...ඒ....වේ# බල්ලා නිසා මගේ ...බිස්නස් වලින් භාගයක් ඉවරයි බලපන් කෝටි.. කියක් පාඩුද කියලා පාඩු..... වුනත්...කමක් නෑ.. යකෝ......දෙපැත්ත ට වැඩ කරන... ඒක.. .මට පෙන්නන්න බැරි දෙයක් මගේ ගෑනී ට උනෙත්. ඒ...දේම තමයි තොපිටත් වෙන්නේ දැන ගනින්....ලා අයෙත්....මේ දේ.. වෙලා තිබුනොත්...තොපිටත්....වෙන්නේ රංඡිට වෙච්ච දේ තමයි ආයෙත් කිසිම සාමාවක්...නෑ ඒක කාට උනත් පොදුයි....ඉන්න එකෙක් ඉදලා බැරි එවුන් පල යල්ලා.....

සුඡියා..වාහනේ...රිවස්....එකක් ගහලා ගනින්..
හු#%$%@ මට යන්න.....

🦀 හරි බොසා....

👿 රනා...මෙතන බලා ගනින් වැඩේ
අල කරගෙන එන්න එපා... උදේ..වෙද්දී.. බඩු ටික යවපන්...මේ..දැන් ම....confm කරලා පැන්ඩා ට call එකක් දීපන්.....

🐍 හරි බොස්.... මං ගානට වැඩෙි තිතට... කරන්නම්

🦀 නගින්න බොස්.. සුඡියා...Devil ට..... දොර ඇරලා දෙනවා... කොහෙට යන්නේ බොස් ....

D𝖊vⅈ𝘐.𝞔𝑦𝖊𝓼.(⋋▂⋌)🔞 ( Completed  )Where stories live. Discover now