#Devil 17😈🖤
පෙර කොටසින් <<<<<<
එහෙම කියලා Devil එළියට බැහැලා යද්දී ... දේව් .. ඇද ළඟ තියෙන carpet එක ළඟ ඔළුව අල්ලන ගෙන අඩනවා ...
දේ..බබා .... ඇයි ... කොල්ලා මේ හ්...්්
අකු .....අකු ... මං..මිනිහෙක් එක්ක .. නිදා ගෙන.. ම.. ං... මං...
ෂ්්් .... ෂ්්් .... හරි ...හරි ... දැන් ඒක අමතක කරලා දාන්න .. දේව් ..
අකු දේව් ව තුරැලට අරගෙන සනසවම්න්..
වාහනේ ලැල්ලටම පා.. ගලා ආපු Devil .. ගඟ අයිනෙන් නතර කරනවා .. ෆෝන් එකත් අතට අරගෙන දේව් ගෙයි එයාගෙයි.. photos , videos බල බල අඬන්න ගන්නවා... පැය ගානක් හඬලා ඇස් රතු වෙච්ච...Devil .. වලව්වට යන හොඳටම හෙම්බත් වෙලා...
දේව් ගේ අැඩිල්ල.. එන්නම වැඩිවෙද්දී.. එකපාරටම දේව් ගේ girl ගෙන් කෝල් එකක් එනවා...
අනේ අකු .. මට දැන් එයත් එක්ක කතා කරන්න තරම් මූඩ් එකක් නෑ.. පුලුවන්නම් එයාට කතා කරලා කියන්න මම නිදි කියලා...
එහෙම හොඳයි ද දේව් .. එයා ඉන්න තත්වෙත් එක්ක දැන් ..
නෑ එයා .. බය වෙන්නෙ නෑ....
Hello ...w කියන්න නංගි..
ආ.... දේව් .. නැද්ද අයියේ... ගෙදර..?
ම් හ්්් .... ගෙදර ඉන්නවා පොඩ්ඩක් නින්ද ගිහිල්ලා...
හරි අයියේ මං පස්සෙ ගන්නම් එයාට මුකුත් අසනීපයක් නෑ..නේ...
නෑ .... නෑ ... එහෙම ප්‍රශ්නයක් නෑ .. නන්ගා.. මහන්සියත් එක්ක කොල්ලා ට නින්ද යන්න ඇති .. මොකද ඊයේ.. රෑ වෙනකම්ම classes වගයක් තිබ්බනෙ..
හරි එහෙනම් මං තියන්නම්...අපේ ගෙදරින් ඔයාලාගේ ගෙදර එන්න ඕනේ කියලා කිව්වා .. දේව් දැනටමත් කියලා ඇතිනේ මං මේ ..ඉන්න තත්ත්වෙ..
තාම ..අම්මයි ..තාත්තයි.. දන්නේ නෑ නන්ගා .. මමත් දන්නෙ දැන්.. දේව් කිසිම දෙයක් අපිත් එක්ක කියන්නේ නැහැනේ ඔක්කොම හිතේ හිර කරගෙන ඉන්නවා....
එයාටත් ලොකු පීඩනයක් ඇති .. කමක් නැහැ... අයියේ.. ගෙදර කට්ටිය මේ ගැන දැන ගත්තහම කලබල වෙයි... එයාලා... පොඩ්ඩක් සන්සුන් උනහම අපේ ගෙදර කට්ටියට පණිවිඩයක් දෙන්න එතකොට කතා කරන්නේ එන්න පුලුවන් අපේ අම්මලා....ට
YOU ARE READING
D𝖊vⅈ𝘐.𝞔𝑦𝖊𝓼.(⋋▂⋌)🔞 ( Completed )
Actionයක්ෂ වෙසින් පැමිණි අහිංසක ආදරයක්... කොච්චර දරැණු හිතක් වුනත් ... ආදරයකට මෙල්ල වෙන අපුරැව ... රාක්ෂ යකුගේ... හිතකට දැනුන පළමු ... රාගික සිතුවිල්ලේ.. උපරිම ය මෙය නම් ... රාගික ගින්නේ න්... ඇවිලි... පිචිවෙන.. මේ අහිංසක හදවත .. කෙසේ.. නම් නිවන්න...