#Devil28
පෙර කොටසින්<<<<<<
" පරිස්සමෙන්.... මගේ වස්තුව එළියට එන්න එපා.. ඇතුලට වෙලා ඉන්න අසංග ඇරැනාම කාටවත් දොර අරින්න.. යන්න එපා... "
" ම්්්්... "
අභී.... දේව් නලල සිපගෙන දොරන් එළියටඇවිත්...
" අසංග..."
" බොස්... "
" මං එන්න දවස් දෙකක් යයි... දේවි කොච්චර කෑ ගැහුවත් දොර අරින්න එපා..කුෂාන් ට විතරයි මෙතනට එන්න පුලුවන්...ඇතුලට යන්නත් පුලුවන්... වෙන එකෙක්ට වත්. බෑ.. බෑ කියන්නේ බෑ කියන ඒක...."
"තේරැනා බොස්.. "
"ආ... තව එකක්..... උඹට ඉන්න වෙනම තැනක් අරගෙන දෙන්න ඕන "
"ඇ....යිි.... බො..ස්...ඒ..."
" මොකද....කියනවා නම්... උඹ සාරංග එක්ක කරන ඕන මගුලක් සද්ද බද්ද අඩුවෙන් කරහන් මොකද මගේ කන්දෙක හරී..ම... sensitive... "
අභී එයාගේ කන පෙන්නලා කියුවාම එතන හිටපු බොඩිගාඩ් රතුවෙන්න ගත්තා..
" බො.ස්...කො..."
"මොකද...උඹ බිට් ගෙඩියක්වෙලා... 😂.. උඹලා ඇස්පිල්ලම් ගහනකොට මං දන්නවා ඒක නිසා මීණී මරාගන්නේ නැතිව කරගන්න එකක් කර ගනින්...මොකද මං දැක්කා රොසා උඹ වටෙි කැරකෙනවා... උගේ ඇස් වලින් මට ඒක තේරෙනවා....."
YOU ARE READING
D𝖊vⅈ𝘐.𝞔𝑦𝖊𝓼.(⋋▂⋌)🔞 ( Completed )
Actionයක්ෂ වෙසින් පැමිණි අහිංසක ආදරයක්... කොච්චර දරැණු හිතක් වුනත් ... ආදරයකට මෙල්ල වෙන අපුරැව ... රාක්ෂ යකුගේ... හිතකට දැනුන පළමු ... රාගික සිතුවිල්ලේ.. උපරිම ය මෙය නම් ... රාගික ගින්නේ න්... ඇවිලි... පිචිවෙන.. මේ අහිංසක හදවත .. කෙසේ.. නම් නිවන්න...