😈☠️Devil Eyes ☠️ 😈 19

452 34 2
                                    




          

                 #Devil 19😈


පෙර කොටසින් <<<<<<

ලොකු වට බිත්තියේ.. ගහලා තියන දේව් ගෙයි devil ගේ යි..
photo එක දැකලා ... ලංසි කෙල්ල .. බිරන් තට්ටු වෙලා..
මුණ ට වතුර බිඳක් දා ගෙන.. devil එලියට ඇවිත් එකපාරටම .. ලංසි කෙල්ල ගේ.. බෙල්ලන් අල්ලාගෙන ...

" පට්ට බැල්ලි .... තෝ.. කාගේ හයියක් අරගෙන ද.. යකෝ.. මගේ Room එකට ආවේ..."

පලවෙනි පාරට .. devil .. ඒ.. කෙල්ලගේ.. බෙල්ලන් අල්ල ගත්ත..

" අනේ.. මං කියන දේ අහන්න කෝ.. සුරියබණ්ඩාර මහත්තයාට අයෙමත් .. Hart Attack එකක් ඇවිල්ලා .. මේ දැන් .. හොස්පිටල් එකට ගෙනිහිල්ලා ... මහත්තයා ට ගොඩක් අමාරුයි ලු... නෝනා කියුවා අභිසෙස් මහත්තයා ටත් හොස්පිටල් එකට එන්න කියන්න කියලා .."

" මාත් එක්ක ම.. හොස්පිටල් එකට යන්න ලැස්ති වෙනවා .. එහෙනම් .."

" හා... " ලංසි කෙල්ල වෙවුල න.. හඩකින් උත්තර ⁣දුන්නා..

වර්තමානය >>>>>>>>

" ටක් ගලා ලැස්ති වෙනවා .. මට පැය ගානක් බලන් ඉන්න බෑ .."

" ම්්් ...."

ලංසි කෙල්ල ගියා නෙමෙයි ඉගිල්ලුනා ...

විනාඩි 10 විතර පස්සේ ...

" අභිසෙස් ...."

Driving සිට් එකේ වාඩි වෙලා .. ඇස් දෙක රතු කරගෙන නහරත් උලුපප ගෙන කෙන්ති ගිහිල්ලා ඉන්න devil ව දැකලා .. ලංසි කෙල්ල ට.. කටේ තිබ්බ කෙල ටිකක් හිදිලා ගියා ..

" අභිසෙස් තමා... ඇයි ... නගිනවා .. යන්න පරක්කු වෙනවා .."

විනාඩි 2 විතර ගියාට පස්සේ ..

" අභිසෙස් ... අර.. බිත්තියේ .. "

" දැන් මොකක්ද උඹ ට මගෙන් දැන ගන්න ඕන .. "

" නෑ .. මං එයාව මී ට කලින් දැකලා නෑ .. ඒ මල්ලී .. වත් ද..? "

" කවුරැ උනත් තමුසෙ ට මොකද .. "

" නෑ .. ඒ.. Boy ගොඩක් ලස්සනයි .. මාර .."

ඒ ..වචන ටික විතරයි කියන්න හම්බ වුනේ ..කාර් එක ලොකු බේ්‍රක් පාරක් ගහගෙන පාර මැද.. නැවතුණා ... ලංසි කෙල්ල ගේ බෙල්ලන් අල්ලාගෙන ..

D𝖊vⅈ𝘐.𝞔𝑦𝖊𝓼.(⋋▂⋌)🔞 ( Completed  )Where stories live. Discover now