#Devil 10 😈
පෙර කොටසින් <<<<<<<<<<
රනා ට කියපං ... ඔලුවට තියන්න කියලා... මුගේ.. මුලු ඇගම හිල් කුඩයක්.. වෙන්න වෙඩි තියලා දාන්න ඕන....පොඩි එවුන් කීයක් කියලාද.. බං... මට මතක් වෙද්දී.. අපේ ඉස්සර ගෙදර පොඩි එකී...කොහොම හරි මං.. පලිය ගන්නවා ඕකුන්..ඔක්කොමල ගෙන්..ම...
එහෙම කියද්දිත්... අභී ගේ.. ඇස් වල කදුළු... ඇවිත් ...
අභී... අර අදින්නේ.. මොකටද කියලා තේරෙනවා ඇති නේ..
ඔව්... අහිංසක මල් කැකුලු... 50/60 විතර විනාස කරපු... තිරිසනෙක්... මරලා දාන්න හදන්නේ... සල්ලි වලට යට වුණු...අමුතු ඇටේ... නීතිය ට.. අභියෝග කරනවා ... කියුවොත් මං.. හරි .. අහිංසක අම්මා ලා.. ගේ.. කට වල් .. සල්ලි වල.... වැහිලා යද්දී . ඒ.. නැති උන අහිංසක ඡිවිත වලට යුක්ති ය.. සාධාරණය ඉෂ්ට කරන්නයි මේ.. යන්නේ ...
කොටින්ම කියුවොත්... මේ තිරිසනා.. රටේ.. ප්‍රධාන පෙලේ කොටිපති ව්‍යාපාර කරන කෙනෙක්... ඒ.. වගේ ම.. ළමා යි.. ඡාවරම්... කන්‍යාවියෝ... වැඩිම ලංසු වලට... සුද්දන්ට නාකීයොන්ට විකුණනවා ...
අභී මේ වගේ.. දෙවල් වලට තදින්ම විරැද්ටයි...
>>>>>>>> වර්තමානය ....
හරි බොසා පරිස්සමෙන් ගිහිල්ලා එන්න ...
හරි.... උඹ ට.. මං..අයෙත් කියනවා... මගේ කොල්ලා බලා ගනින්...
හරි බොසා.. මගේ.. අගේ කැල්ලක් ගියත් මං.. දේව් මහත්තයාට මුකුත් වෙන්න දෙන්නේ.. නෑ...
උඹ ගේ වචනේ ඒ.. විදියට ම..තියෙයි කියලා හිතෙනව.. මං.. උඹ ට මගේ..පණ කෙන්ද..බාර දීලා යන්නේ..
හරි..බොසා...
ම්්්....
කුෂාන්.... යමං ...
බොසා...මල්ලී...ඇතුලේ නේද ...
හරි... හරි.. බං... බය නොවී හිටපන්... උන් දන්නේ නෑ.. කට වහගෙන යමං...සුඡියා ඉන්නවා... ඇතුලේ ...
Devil ගේ වාහනේ..එළියට ගන්නවා ත්..එක්කම.. වෙඩි හඩවල්..10/15 ඇහෙනවා...
රනා කියපු විදියට ම.. ඌගේ ... සෙට් එකත්.. එක්ක ගිහිල්ලා.. අර මිනිහා ගේ.. බොඩි ගාර්ඩ් ලා.. 04 දෙනාටයි.. අර.. මිනිහා ගේ..ඔළුව.. මැද්දටම...වෙඩි තියලා.. වෙඩි වැදිච්ච.. මිනිහා.. එතනමයි... devil කියපු විදියට ම.. වැඩේ Close කරලා...රනා.. ත්.. Airport එකට යන්න පිටත් වෙන... වා..
YOU ARE READING
D𝖊vⅈ𝘐.𝞔𝑦𝖊𝓼.(⋋▂⋌)🔞 ( Completed )
Actionයක්ෂ වෙසින් පැමිණි අහිංසක ආදරයක්... කොච්චර දරැණු හිතක් වුනත් ... ආදරයකට මෙල්ල වෙන අපුරැව ... රාක්ෂ යකුගේ... හිතකට දැනුන පළමු ... රාගික සිතුවිල්ලේ.. උපරිම ය මෙය නම් ... රාගික ගින්නේ න්... ඇවිලි... පිචිවෙන.. මේ අහිංසක හදවත .. කෙසේ.. නම් නිවන්න...