😈☠️Devil Eyes 😈 ☠️ 08 🔞

1.2K 45 3
                                    

#Devil08 😈🔞....

පෙර කොටසින් <<<<<<<<<

අභී ... දේව් ව එක්ක ගෙන ...Bath room එකට ගිහිල්ලා .. දෙන්නාටම එකට wash දලා ... අභී.. දේව් ගේ .. ඇදුම් .. අන්දවලා .. ඇද උඩින් තියනවා ...

අභී ... මට.. පහල ඉන්න බෑ ... මට .. ඔයත් එක්ක මෙතන නිදා ගන්න ඕන ...

හරි ... මැණික ... නිදා ගන්න ...එහෙනම් ... 😘...

මං..ඇදුම් ඇදගෙන එන්නම් ....

>>>>>>>>>>>>>>

ම්්් ......

හබී .. ....... 😘....

ආහ්්් ...... මොන ද... කියුවේ .... මට ඇහුනේ... නෑ ...😁

පොඩිඩක් එන්න කෝ .... අයෙමත් පාරක් මං ... කියන්න .. ඒක ...

දේව් ඇඳ උඩ ඉදගෙන .... devil ට කතා කරපු විදියට ... එකපාරටම devil ට ලැඡ්ඡාව ක් ... ඇවිත් ...

ම්්් .....  තප්පර 02 දෙන්න මැණික ... මං ... change කර ගෙන එන්නම් ..

ම්්් ....... මොනා ද... කියුවෙි ඉස්සලා ... ආහ්්් .....

දේව් ගේ කම්මුලක්... සිප ගනිමින් .

😘😘

හබී ... කියලා .....

දේව් .....  මැණික ....

ම්්් ......

අපේ ගෙදර නතර වෙලා ඉන්න කෝ ..... සනීප උනාමත්...

එහෙම බෑ නේ ....ඉතිං ...

ඇයි ..?

මං අපේ ගෙදර යන්න ඕන නේ...

හ්්් ම්්් .......  ඔයා ගියාම ... මං.. කොහොමද .. තනියම ඉන්නේ .... මැණික ..

ඇයි ඉතිං .. මෙච්චර දවසක් හිටියේ ... මං .. ඉදලා ද..

ම්්් .......  ඔයාට ..... ගානක් වත් නෑ නේ ... කමක් නෑ ... මං ...
ඒක  ඉවසගෙන ඉන්න ම් ... 

මොකක්ද ... ඔයා .. කියන්න නේ ඉතිං .... දැන් මට ...

මුකුත් නෑ .... මැණික ..  ඔයා කැමති දෙයක් කරන්න කෝ ...

හ්්් ම්්් ......

නිදා ගන්න .. ගොඩක් රෑ වෙලා දැන් .... ඔයා ට.. හොදටම ඇවිදින්න පුලුවන් උනාම .. මං.. ගෙදර ගිහිල්ලා ඇරලවන්නම්..

ම්්් .....

  devil දේව් ගේ ඔළුව අත ගාන ගමන්...  කියුවා ...

D𝖊vⅈ𝘐.𝞔𝑦𝖊𝓼.(⋋▂⋌)🔞 ( Completed  )Where stories live. Discover now