°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°° 11

186 28 1
                                    

°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°°

එකලොස්වන නිම්හිම් සෙවුම

අහ්... අයියෞ.. මල වදේ... ටිකක් එහාට පල කෝ... උබ නම් සාපයක් බන්...

උදෑසනම අවදිවන මා හට මා සිටින්නේ වෙනත් රටක බව අමතක විය.. මගේ සිරුරට දැනුන උණුහුම හා වම් පස වේදනාව ඒ තරම්ම හුරුපුරුදු විය.. අඩනින්නදේ පසුවූ මා පියවි සිහියට පැමිණියේ මා සිටින්නේ මාගේ ඇදේ නොව වෙනත් රටක බව මතක් වීමෙනි.. මා අසල නිදා සිටි කෙනා දුටු පසු උන් හිටි තැන් පවා අමතක විය..

දෙයියනේ පීටූ.... කොයි වෙලාවෙ ද ආවේ.. ඇයි මට කතා කලේ නැත්තේ...

ආ..හ්... මගේ කන... ඔය පීකරේ වහනවකෝ... මම ආවේ ඊයේ රෑ.. මම එද්දී තමු..සේ හොදටම නිදි.. මටත් මහන්සියට මෙතනම නින්ද ගියා....

පීටුට වෙනද පුරුද්දට නින්ද ගිහින්.. ඒත් එයා ලග නැති අඩුව මට තේරුනේ හිටි ගමන් වෙනදා වගේ එයා මම ලග නිදාගෙන ඉන්නවා දැක්කමයි..

දැන් තමයි උබට මාව මතක් වුණේ නේද.. මම ඇවිත් දැන් මාස හයක් වෙනවා.. ලසා නම් හැම මාසෙම ආවා මාව බලන්න.. උබට තමයි බැරි වුණේ..

මොනවා කරන්නද අපේ රටේ වැරැද්ද.. visa ගන්න බැරිවුණා ට මම පලිද... ලසාටයි සිහිනිටය  US passport තියන නිසා visa ලැබෙනවා.. මම ඉතිං දුප්පත් අසරනයනේ..

හරි හරි දැන් කියපම් උබ මොකටද දැන්.. ආවේ.. මම තව සති දෙකකින් යනවානේ..

මම ආවේ උබව වඩාගෙන යන්න..

අහ්.. එහෙමද... හා හා

මට උබව ගොඩක් මතක් වුණා.. පලවෙනි වතාව මම මේතරම් කල් උබ නැතුව ඉදපු...

ඒ..යි.. පීටූ උබ අඩනවද.. පිස්සුද බන්.. මටත් උබව ගොඩක් මතක් වුණා මගේ සාපේ... මම පීටුගේ කම්මුල් දෙක තදින් මිරිකලා කියද්දී වෙනදා වගේම හොද පාරක් මට වැදුනා..

මෝඩ..යෝ...  මට රිදෙනවා..

පීටු උබ මොකද තාමත් මේ ice cap එක දාගෙන ඉන්නේ... ඔහොම ඉදපන් ටිකක් ..

මම එය අසන විටම ඇදෙන් බිමට පැන්න පීටු මගෙන් ඈතට දුවලා ගියා.. ආපහු ඌව අල්ල ගෙන ඇදට දාපු මම පීටුගේ ඇග දෙපැත්තට කකුල් දෙක දාලා හෙලවෙන්න බැරි විදිහට තද කර ගත්තා...

 නිම්හිම් GL CompleteNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ