°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°° 09

244 35 3
                                    

°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°°

නවවන නිම්හිම් සෙවුම 18+

කාමරයේ එක් බිත්තියක  රතුපාට ලස්සන බිත්ති ලාම්පුවක් දැල්වෙමින් තිබුණා.. ඒකේ හැඩය හරියට ලිලී මලක් වගේ... අමුතුම සරාගී පෙනුමක් කාමරය එක්කරන්න එයට හැකිවුණා... කාමරය පුරාම සියුම් රෝස මල් සුවඳක් විහිදුනා... හරිම හුරු පුරුදු සුවදක්... කෙලවරට වෙන්න තිබුන යහන මත කවුදෝ කෙනෙක් මට පිටුපාලා ඉන්නවා... ඒත් ඒ කවුද... දිග ලස්සන කොන්ඩයක්.. පීටුගේ සිහින් කොටස් ගොතලා වර්ණ ගැන්වූ හිසකෙස්වලට හාත්පසින්ම වෙනස්වුණ  සිහිනිගේ කොන්ඩයට ගොඩක් සමාන වුණත් මොකක්ද මන්දා නුපුරුදු බවක් ඒ කොන්ඩේ තිබුණා.. ඔවු මේ එයා... මම එක්ක එදා ඉදපු කෙනා.. ඒත් ඒ කවුද... මම ටිකෙන් ටික එයාලගේ ලගට ලංවුනේ ඒ කවුද කියලා දැකගන්න ඕන නිසා.. ඒත් පුදුමය කියන්නේ මට දැනෙනවා මම මත් වෙනවා වගේ.. හැමදේම මම වටේ කරකැවෙනවා වගේ.. අපහැදිලි ඡායාවක් මගේ ලගට එනවා මට පෙනුනා.. ටිකෙන් ටික මම ලගට ලංවුණ ඒ ඡායාව මාව යහන මතට තල්ලු කලා.. එයා ඇදන් ඉදපු රාත්‍රී ඇදුම හරහා විනිවිද පෙනෙන ඒ සියුම් සිරුර මත්වුණ මගේ හැගීම් තව තවත් ඇවිස්සුවා.... එයා ලග සුවදයි... රෝසමල් සුවදයි... ඇය මා ලගින් වැතිරිලා ඉහලින් කරකැවෙන පංකාව දෙස හිස් බැල්මෙන් බලා ඉන්නවා.. ටික ටික ඇවිස්සෙන මගේ හැගීම් පාලනයෙන් තොරවෙද්දි මම ඇය මතට   මගේ ශරිරය බරකලා... මගේ පපුව මත තෙරපෙන ඒ පිරිපුන් පියයුරු වල පහස මට තව තවත් විදින්න ඕන... අපැහැදිලි නමුත් මට විශ්වාසයි මේ ඉන්නේ එදා මම එක්ක ඉදපු කෙනාමයි.. ඒ සුවදමයි... ඒ තොල්වට බරවුන මම තොල්පෙති එකින් එක සෙමෙන් සිපගත්දී ඇගේ මුවින් සිහින් හුස්මක් පිටවුණා... එන්න එන්නම අපේ සිපගැන්ම රලුවෙනවුනේ මට මෙන්ම ඇයටත් ඇගේ පාලනය අහිමිවීමෙන් ඇය මාව ඇගේ සිරුරට යටකරමින් මගේ යටිකය මත හිදගත්තා... එක්වරම රාත්‍රි ඇදුමේ උඩ වැස්ම ඉවත් කල ඇය මගේ බෙල්ලට පහත් වෙලා සෙමින් දිවෙන් රටා අදින්න ගත්තා.. මටත් නොදැනිම මගේ එක් අතක් ඇගේ හිසකෙස් අතරින් යද්දි අනිත් අත ඇගේ ඉනවටා එතුනා.. නැවතත් අපේ තොල් එකිනෙකට බරවෙදිද් ඇය ඇගේ දිවෙන් මගේ දිව තෙරපන්න ගත්තා.. මම සෙමින් ඇගේ දිව උරමින් ඒ සිපගැන්ම තවත් ගැඹුරට රැගෙන ගියා.. විනාඩි කිහිපයක සිපගැනිමෙන් පසු ඉවත් උන අප බරට සුසුම් හෙලන අතර ඇය ඇගේ සිහින් ඇගිලි මගේ ෂර්ට් එක අතරින් ඉන දිගේ ඉහලට රැගෙන ආවා.. ෂර්ට් එකේ බොත්තම් එකින් එක ඉවත් කල ඇය දිවෙන් මගේ කුඩා තනපුඩු  තෙත්කලා.. ඒ හැගීම දරාගන්න බැරිතරම් වෙද්දි ඇයව මගේ සිරුරට යටකරගත් මම මගේ ෂර්ට් එක ඉවතට විසිකලා..  ඇය  ඇගේ සිහින් ඇගිල්ල වලින් පිරිපුන්ව වැඩුන මස්ගොබ සහිත  මගේ සිරුරේ  රටා මවන අතර මගේ කලිසම සෙමින ලිහිල් කලා.. ආවරනය ඉවත්කර පසු සිහින් පටි සහිත රාත්‍රි ඇදුම පමණක් ඇති ඇගේ සිරුරේ පිරුණු පියයුරු වල තනපුඩු ඉහලට එසවිලා තියනවා දැකපු මට හැගීම් තවත් ඇවිස්සුනා... සෙමින් ඇගේ බෙල්ල දිගේ දිවෙන් රටා අදිමින් පහලට යන අතර ඇගේ ඇදුම් පටි ලිහිල් කරමින් ඇදුම  පහලට පහත් කල මම ඒ පිරුණු පියයුරු මගේ මුව තුලට ගත්තා.. දිවෙන් තනපුඩු තෙත් කරන අතර ඇගේ මුවින් සිහින් සරාගී කෙදිරුමක් පිටවුණා... ඉතා මෘදුව ඇගේ සිරුර පහලට මගේ තෙල් රැගෙන ගිය මම ඇගේ සිරුරේ සංවේදීම ස්ථානය මේ මගේ දෙතොල් තිබුවා.. සෙමින් සෙමින් එම ස්ථානය දිවෙන් පිරිමදින විට ඇගේ කෙදිරිල් හඩ මාව මත්කරමන් මුලු කාමරය පුරාම පැතිරිලා ගියා.. හැගීමේ උච්චතම අවස්ථාවට පැමිණි ඇය ඇගේ දැත්වලින් මගේ හිස ඉවතට තල්ලු කලා.. එසැනින් ඇයගේ යටිකයට මගේ යටියක ලංකල මම සෙමින් එකිනෙක තෙරපන්න පටන් ගත්තා... ටිකෙන් ටික තෙරපීමේ වේගය වැඩිවන අතර අප දෙදෙනාගේම කෙදිරිලි හඩ එකිනෙකා පරයා නැගිසිටියා... හැගිම් වල උපරිමයට පැමිණි මම එහෙමම ඇගේ පියයුරු මත මගේ හිස තියාගත්තා...

ඔයා කවුද... ඇත්තටම ඔයා කවුද... දැනුන විඩාවත් සමගම මගේ ඇස් ඉබේම පියවුණා...  

......................

එයා... අවදිවෙලා... ෂහී....ෂහී.....

තද හිස කැක්කුම සහ ඔක්කාරය සහිතව අපහසුවක් මට දැනුනා.. ඉතාමත් අපහසුවෙන් ඇස් ඇරිය මට මුලු සිරුර පුරාම දැඩි වේදනාවක් දැනුනා..

ආහ්...

හා ...හා... දගලන්න එපා... බලාගෙන... පරිස්සමට...මැණික...  ඔයා නම් හරිම නරකයි.. දන්නවද අපි කොයිතරම් බය වුණාද කියලා.. ඔයා දවස් දෙකක් සිහිය නැතුව හිටියා.. මම හිතුවේ බයට මම මැරෙයි කියලා...

පීටු පිස්සුවෙන් වගේ හිනාවෙවී කියවන දිහා මම බලන් හිටියේ තාමත් හරි සිහියට එන්න අපහසු වුණ නිසා..

මොකද.... වුණේ ... මට

හ්ම්  ...... ඔයාගේ operation එක සාර්ථක වුණත් ඔයාට වෙලාවට සිහිය ආවේ නෑ .  ඔයා අපිව හොදටම බය කලා...

මම නැවතත් සිදුවුණ හැමදේම එකිනෙක මතක් කලා... එතකොට ඒ මම දැක්කේ හිනයක්ද.... ඇත්තටම මේ තරම් මගේ හිතේ හොල්මන් කරන එයා කවුද  ...
..............

මතුසම්බන්ධයි....

((හා හා දැන් ඔය ලමයි කට දෙපැත්තේ කෙල පිහිද ගෙන ගිහින් වැඩක් කරගන්න.. එයා ඒ  හීනයක් දැකලා තියෙන්නේ..))

#UNIනිම්හිම්

 නිම්හිම් GL CompleteDonde viven las historias. Descúbrelo ahora