°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°° 14

171 26 1
                                    

°°°••••॰॰॰॰ නිම්හිම්॰॰॰॰••••°°°

දාහතරවන නිම්හිම් සෙවුම

උ..බ... උ..බ... හිතන්නේ.. අපි බබාලා කියලද.. මේ නිකන් බබා පාට් දාන්න එන්න එපා... මම උ..බව විශ්වාස කලාට උබ.. මෙහෙම ද මට සලකන්නේ...

[  ] නෑ...නෑ... ඒක.. එහෙම නෙමි...

මොකක්ද බ...ල්..ලෞ.. තෝ... තවත් නෑ නෑ... කියන්නේ... මම මගේ ඇස්දෙකට දැකපු දේ කොහොමද උබ නෑ කියන්නේ...

මම එහෙම වැරදි අදහසකින් ඒක කලේ නෑ...

වැරදි අදහසකින් නෙමි නම් උබ සැදැහැ සිතින් ද මේ වගේ බලු වැඩක් කලේ...

උදේ පාන්දර පහලින් ඇහෙන රන්ඩුවේ සද්දෙට ෂහී අවදි වුණත් ඊයේ කොයිතරම් බීමතින් ද කියනව නම් තාමත් ෂහීට ඇස් දෙක හරියට ඇරගන්න  අමාරුයි.. ඒත් පහලින් එන සද්දෙ එන්න එන්න වැඩි වෙන නිසාම අමාරුවෙන් ඇදෙන් නැගිටලා ඇදුමක් ඇඳගත්ත ෂහී පහලට ගියේ මොකද වෙන්නේ බලන්න... ඒ යද්දීත් ලසා ක්‍රිෂ් ගේ කොලර් එකෙන් අල්ල ගෙන එයාට ගහන්න හදනවා.. සිහිනියි ෂහීයි එයාව නවත්තන්න හදනවා.. ඊයේ රෑත් හොදට ඉදපු මේ දෙන්නට මොකද වුණේ කියලා හිතාගන්න බැරි වුණ ෂහී ලසාව ඇදලා පැත්තකට කරා...

මොකද යකෞ.. මේ මරාගන්නේ... උ..බ මොකද මේ මූ..ව ම...ර..න්න හදන්නේ..

මොකද ... මොකද නෙමී... අතෑරප..න් මාව මම අද මූව ඉතුරු කරන්නේ නෑ පා....හර.. බ..ල්..ලා...

මොකක්ද යකෞ උනේ...

මූ...සිහිනිගේ room එක ලග ඉද්දී මට අහුවුණේ... මූ... room එකේ දොර අස්සෙන් 4to ගහනවා.. බ..ල්..ලා...

මොකක්... මූ... එහෙම කලාද.. මුට මම අද... තෝ මෙච්චර දවසක් මේ කෙල්ලෝ වටේ කැරකුනේ මේකටද...

ලසා කියපු දේ නිසා ආපු තරහටම ෂහී ක්‍රිෂ් ගේ මුණට ගහපු පාරට ක්‍රිෂ් බිමට වැටුණා...

දීප...න් මට 4n එක.. මෙහෙට දී..පන් යකෞ ඕක...

ක්‍රිෂ් හංගගෙන ඉදපු 4n එක ඇදලා ගනිපු ෂහී 4n එක check කරන හැදුවත් ඒකේ lock එක නිසා එයාට ඒක කරන්න බැරි වුණා.. ආපහු ක්‍රිෂ් ට 4n එක දීපු ෂහී lock එක අරින්න ක්‍රිෂ් ට බල කලා...

ඇරපන් මේ lock එක.. නැත්නම් මම තෝ..ව .. මෙතනම බාව...නවා

අදිමදි කරමින් උනත් ක්‍රිෂ් lock එක ඇරියේ වෙන කරන්න දෙයක් හෝ ගැලවීමක් නැති බව දන්න නිසායි.. 4n එකේ gallery එක check කරපු ෂහී හිටියටත් වඩා තරහින් පුපුරන්න වුණා...

 නිම්හිම් GL CompleteDonde viven las historias. Descúbrelo ahora