රන් හුයෙන් නුඹ බැඳෙනා කල
කාල සර්ප යෝගයක සිරව සිටිමි මම.
විඳින නොවිඳින හුස්ම එක්කර
කාලාවකාශයක තනිව
කල්පාන්තයේ අවසන තෙක්
නුඹ එනතුරු රැඳී සිටිමි මම...Lan_Kimra
කාල සර්ප යෝග තිබ්බම විවාහ වෙන්න බැහැලු. කේන්දර පාලුයි කියන්නේ අන්න ඒ වගෙ.
( බොරු කතා )
YOU ARE READING
Belle_Ame [✔️]
Poetryඑකට පැටළුණු සිතුවිලි එකින් එක ලිහමින්.... 1st in #poet Lan_Kimra
කල්පාන්ත..
රන් හුයෙන් නුඹ බැඳෙනා කල
කාල සර්ප යෝගයක සිරව සිටිමි මම.
විඳින නොවිඳින හුස්ම එක්කර
කාලාවකාශයක තනිව
කල්පාන්තයේ අවසන තෙක්
නුඹ එනතුරු රැඳී සිටිමි මම...Lan_Kimra
කාල සර්ප යෝග තිබ්බම විවාහ වෙන්න බැහැලු. කේන්දර පාලුයි කියන්නේ අන්න ඒ වගෙ.
( බොරු කතා )