කර්ණිකා කෝෂිකා
කපාට හරස් වූ නාලිකා
ආකුංච විස්තාර පීඩන වලින් ගැහෙනා
පුප්ඵුසීය ධමනි ,ශිරා
පෙනහළු මතින් ගලා
සංස්ථානික ධමනියට පුදා
ගැලුවේ රුධිරය
නුඹේ නමිනි සදා...!!Lan_Kimra
_______________
හදවත හරි සංකීර්ණයි නේද ?
Request by : Pink_Panther003
YOU ARE READING
Belle_Ame [✔️]
Poetryඑකට පැටළුණු සිතුවිලි එකින් එක ලිහමින්.... 1st in #poet Lan_Kimra
හදවත
කර්ණිකා කෝෂිකා
කපාට හරස් වූ නාලිකා
ආකුංච විස්තාර පීඩන වලින් ගැහෙනා
පුප්ඵුසීය ධමනි ,ශිරා
පෙනහළු මතින් ගලා
සංස්ථානික ධමනියට පුදා
ගැලුවේ රුධිරය
නුඹේ නමිනි සදා...!!Lan_Kimra
_______________
හදවත හරි සංකීර්ණයි නේද ?
Request by : Pink_Panther003