දුරුතු සීතලේ හිතට වද දෙන
සිතුවිලි එකිනෙක ගුලි කරලානිලි වැස්සක තෙමෙන්නට
නුඹ එනවද මල් ගවසාලාසීත තොල් පෙති උණුහුම් කරන්නට
හාදුවක් දෙනවද සතපාලානුඹ නොඑනා කල
එවන්නද මගේ කවියක් පද ගොතලා...Lan_Kimra
දුරුත්ත ලඟ නිසයි ලිව්වේ......
ඒත් මම තාම තනිකඩයි 😂🙂
දෙනවද