පෙර මෙන් නොනැගුවත් සිනහා
මමයි නුඹගේ හොඳම මිතුරා...
පෙර මෙන් නැගීමට සිනහා
නුඹ එනතුරු බලා සිටිමි සදා...ගොඩක් අය ඉල්ලලා තිබ්බ එකක්.. වෙනස් වෙන යාළුකම..
ඒක ගොඩක් අය විඳවන දෙයක්. ඒක හරි අමාරුයි. ඉතින් දේ දුක් ඔක්කොම පොඩිම පොඩි පද දෙකකට පිරෙව්වා.REQUEST BY : lollyyy____
YOU ARE READING
Belle_Ame [✔️]
Poetryඑකට පැටළුණු සිතුවිලි එකින් එක ලිහමින්.... 1st in #poet Lan_Kimra
මමයි ,