සෛල පිඬුවකට
මෙතරම් දෙයක් කරන්නට හැකිදැයි
නොදැන සිටිමි..
නමුත් නැගිටිමි සවිමත්ව
දෑස් හරින සැමදින..
සිනහවකින්ම මුහුණ දෙමි
කඳුළු යටකර
තදින් අල්වා සිටිමි
හැම දින
හෙට පායන හිරු දැකිමට..Lan_Kimra
පිලිකාව කියන දේ ගොඩක් මිනිස්සුන්ට හැදෙනවා. ඒක කොච්චර වේදනාවක්ද කියලා දන්නේ විඳවන මිනිස්සු විතරයි . මගෙත් පවුලේ ලඟම කෙනෙක් ඒ වේදනාව විඳිනවා..
කොයිම වෙලාවකදිවත් බලාපොරොත්තු අත් ඇරගන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ. මම දැකලා තියෙනවා පිලිකාව එක්ක ශක්තිමත් ම සටන් කරලා දැන් හරිම සතුටින් ජීවත් වෙන අය..පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඊලඟ chapter එකට යන්න කලින් හැමෝම ප්‍රාර්ථනාවක් කරන්න. සියළුම පිලිකා රෝගින් සුවපත්වෙලා එයාලටත් දීප්තිමත් අනාගතයක් ලැබෙන්න කියලා
Request by : Harry_Monste9405
YOU ARE READING
Belle_Ame [✔️]
Poetryඑකට පැටළුණු සිතුවිලි එකින් එක ලිහමින්.... 1st in #poet Lan_Kimra