හරිම මහන්සි
හිටියා ඇති
සුභ ගමන් මට
ෆීනික්ස් කුරුල්ලෙකු
රත් පැහැ පියපත්
එකිනෙක ගලවා සතුටින්
දෑස පියාගනී...
එකවරම නැගි ගින්නකින්
නැවතත් පියපත්...!
අන්දමන්ද වූ කුරුල්ලා පැවසුවාලු
" මොන මගුලක් ද මේ ? "Lan_Kimra
_________________
එක වෙලාවකට ඒකත් වදයක් වෙන්නැති නේද ?
YOU ARE READING
Belle_Ame [✔️]
Poetryඑකට පැටළුණු සිතුවිලි එකින් එක ලිහමින්.... 1st in #poet Lan_Kimra