සෝහා හොඳටම අඬනවා. මුලු මූහූණම රතු වෙලා. ඒ තරමට කෙල්ල අඬලා මේ තත්පර ගානට." තව කොච්චර වෙලාවක් ඔහොම ඉන්නද හදන්නෙ ? "
පැය බාගෙකට විතර පස්සෙ ජන්ග්කුක් සෝහා ලඟට ආවේ සීතල කටහඬකින් කතා කරන ගමන්.
ඒක ඇහුනම නම් සෝහා කඳුලුත් පිහිදගෙන ඉද්ද ගැහුවා වගේ නැගිටලා මල් පොකුරත් අතට තරන් කුකී ඉස්සරහට ආවේ ජන්ග් කුක්ගෙ මුහුණේ evil smirk එකක් මැවෙද්දි.
සෝහාගෙ අතත් එක්ක අත පටලවගෙන ජන්ග්කුක් ආයෙම හොටෙල් එකට ආවේ හැමෝගෙම අවධානය ඒ දෙන්නා දිහාවට යොමු වෙද්දි.
උණුසුම් අත්පොළසන් මැද ලස්සන කපල් ඩාන්ස් එකකුත් දාපු කුක්සෝහා හැමෝගෙම ආශිර්වාදය මැද හෝටලයෙන් පිටත් උනේ එයාලාගෙ සුන්දර මන්ගල රැය වෙනුවෙන් උනත් ඒ රැය එච්චර සුන්දර උනේ නැත්තෙ ජන්ග් කුක්ට මේ වෙලාවෙ ලැබෙන්න ඕන නැති කෝල් එකක් ලැබුන නිසා.
ජන්ග් කුක් වගේම සෝහා දෙන්නා හෙට බාලි යන්න හෑමදෙයක්ම ලෑස්ති වෙලා තිබුනේ ජන්ග් කුක්ගෙ හ්යොන්ග්ලා අතින්මයි.
කොල්ලා මුලින් ඒ ගමනට යන්න ආසාවෙන් හිටියත් දැන් දැන් ඉන්නෙ හිතේ දෙගිඩියාවෙන්.
📲 පීටර් 🟢
" කියපන්. "
" බොස්... අරුන් අපේ ක්ලඵ් එහකට ගහලා. "
" මෝහ් ? මොක්කුද ? "
" ජැක්සන්ගෙ කට්ටිය "
" උඹලා ගහනකන් උඩ බලන්ද හිටියෙ ?
ජන්ග් කුක් උන්නෙ තරහ කියන වචනයේ පරිසමාප්තියේ. ඒ අතරෙ සෝහාත් නැට්ට අල්ලන්න කැරකෙන බලු පැටියේක් වගේ දඟල දඟල ෆුල් ට්රයි ගවුම ගලවගන්න.
මේක දැක්කම ජන්ග්කුක්ට ආවේ ඊටත් වඩා තරහක්. සෝහාව ඇදලා ගත්තු ජන්ග් කුක් corset එක ඉරිලා යන්නම පටිය ඇදලා දැම්මේ සෝහාගෙ ඇස්වලට ආයම කඳුලු පිරෙද්දි.
ඒ ටිකටම කෙල්ලගේ මූණ රතු වෙලා බයටම වෙව්ලනවත් එක්ක. ජන්ග් කුක්ට පිටුපාලා ඉන්නවා උනත් සෝහාගෙ ඒ රත් කම්මුල් ජන්ග් කුක් පැහැදිලිවම දැක්කා.
YOU ARE READING
My Mafia Husband | ⭕️
Fanfiction#sinhala #jk #fanfiction Written by ලාචිමෝලාලා✨️ 20 / 11 / 2022