𝗠𝘆 𝗥𝗼𝗯𝗼𝘁 𝗟𝗼𝘃𝗲𝗿
𝓩𝓱𝓪𝓷𝓨𝓲_𝓢𝓱𝓸𝓻𝓽_𝓕𝓕
Ahh….ah…hh.. Gege..more.. දැනෙන උපරිම විඳීම හමුවේ යිබෝ කෑගැහුවා.
Ahh…baby you feel so good…mmh…
තවත් ගැඹුරු පහරදීම් කීපයකට පස්සෙ වෙව්ලපු ජාන් එහෙමම යිබෝගෙ ඇඟ උඩට වැටෙද්දි දෙන්නම හයියෙන් හුස්ම අල්ලන්න උනා.ඇඳට පෙරලුන ජාන් එහෙමම ටික වෙලාවක් ඉඳලා යිබෝව ලඟට ඇදලා අරන් ඒ ආද්දරනීයම හාදුව තිබ්බෙ බෝගෙ නලලට.
මම ඔයාට ආදරෙයි යිබෝ...
මාත් ඔයාට ආදරෙයි ගගා...
දැන් නිදාගන්න මැනික.
ජාන්ගෙ උනුහුමට තව ටිකක් ගුලිඋන යිබෝ ඒ තුරුලට වෙලා නින්දට වැටුනා.
පහුවෙනිදා යිබෝ සතුටින් ඔෆිස් එකට ගියත් එන්ජී ඇතුලෙ ඉන්නවා කියලා සෙකට්රි කියනවත් එක්කම යිබෝගෙ මූන අඳුරු වෙලා ගියා.
ඉක්මනටම ජාන්ට කෝල් කරපු යිබෝ ඔෆිස් එක ඇතුලට යන්නෙ නැතුව එතනම හිටියෙ ජාන් එනකන්.
ජාන් ආවට පස්සෙ යිබෝ ඇතුලට යද්දි සෝෆා එකේ ඉඳගෙන හිටපු එන්ජිගේ මූනට හිනාවක් ආවත් ඒ එක්කම එන ජාන්ව දැකපු ඒ මූන කේන්තියෙන් පුපුරන්න උනා.
Good Morning Ms.Wen. ඔයා මොකක්ද මගෙ ඔෆිස් එකේ කරන්න
මන් ආවෙ ඔයාව බලන්න බෝ.
එහෙනම් දැන් ඔයාට මෙතනනින් යන්න පුලුවන් මිස් වෙන්. අනිත් එක මන් Mr.Wang මිසක් බෝ නෙවෙයි.
ඇයි මාව එලවන්නෙ. මොනා උනත් මන් මෙතනට එන්නෙ බිස්නස් වැඩත් එක්ක. එතකොට එයා... බිස්නස්වලට සම්බන්ධ නැතුව එයා මොකටද එන්නෙ.. එයා ඔයාගේ බෝයිෆ්රෙන්ඩ් නිසාද?
තමුන්ට මගෙ ඔෆිස් එක ඇතුලෙ ඉඳන් කෑගහන්න කිසිම අයිතියක් නෑ එන්ජි. ඔව් එයාට මෙතනට එන්න පුලුවන් ඒ මගෙ බෝයි නිසා. හැබැයි තමුන් මගෙ බිස්නස් පාට්නර්ගෙ දුව මිසක් වෙන මොකෙක්වත් නෙවෙයි.මන් සිකියුරිටි එකට කතා කරලා එලියට ඇදලා දාන්න කලින් කරුණාකරලා නම්බු තියාගෙන එලියට ගියොත් හොඳයි.
කකුල් පොලවෙ ගහපු එන්ජී එතනින් එලියට ගියේ කේන්තියෙන් පුපුරන ගමන්.
…………………
YOU ARE READING
My Robot Lover
Fanfictionතමන්ගෙ ලවර් රොබෝ කෙනෙක් නම් ... අපි බලමු ඉස්සරහට ... Start : 2022/11/11 End : 2022/ 12/10