Chapter 11....

208 26 6
                                    

𝗠𝘆 𝗥𝗼𝗯𝗼𝘁 𝗟𝗼𝘃𝗲𝗿

𝓩𝓱𝓪𝓷𝓨𝓲_𝓢𝓱𝓸𝓻𝓽_𝓕𝓕

Good Morning Mr.Wang... බය වෙන්න එපා. අද මාව එලවන්න දෙයක් නෑ. මන් ආවෙ බිස්නස් සම්බන්ධ වැඩකට.

ඔයා අද ආව එක හොඳයි එන්ජී. මට කියන්න දෙයක් තියනවා.

ඒ මොකක්ද බෝ?
“සමහරවිට එයා අද මට ඒක කියයි” එන්ජී මූනත් රතු කරගෙන තනියම හිතුවා.

ඔයාට පුලුවන්ද අද ඩිනර් එකට මාත් එක්ක එන්න.

අනිවාර්යෙන්ම Mr.Wang. ඒත් ඇයි මේ එකපාරටම වෙනසක්?

එන්ජී මන් අන්තිමේදි ඒක තේරුම් ගත්තා. අනික ඔයා ලස්සනයි. ඉතින් මන් කැමතියි ඔයාට.

ඒත් ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්?

එයාව අතෑරලා දාන්න..

මන් කැමතියි බෝ.
.
.
.
Wang Yibo POV :

එහෙනම් තමුන් මට අහු උනා. තමුන්ම කරපු දේවල් ගැන ඔය කටින් කිව්වම මේක ඉවරයි.

ඩිනර් එකකට එන්න එන්ජි කැමති වෙද්දි මන් හිතුවා.
.
.
FlashBack

මොකක්... ඩේට් එකක්? මන් මොකටද ඒකි එක්ක ඩේට් එකකට යන්නෙ?

යිබෝ ඒක ප්ලෑන් එකක් විතරයි. එයාගෙ කටින්ම කරපු දේවල් කියන්න සලස්සන්න ඕන අපි.

ඒත් අම්මේ... එතකොට ජාන්ගා ?

ජාන් කැමති උනා යිබෝ..

ම්ම්.. හරි තාත්තා.

කරදර වෙන්න යිබෝ. එක සතියක් එයාව ආශ්‍රය කරලා විශ්වාසය දිනාගන්න.

හ්ම්... මටත් මේක ඉක්මනට ඉවරයක් කරලා දාන්න ඕන.

FlashBack End
.
.
.
ඉතින් කොහොමහරි යිබෝ එන්ජි එක්ක සම්බන්දයක් හදාගෙන ඒ සතිය ඇතුලතදි එන්ජිගේ විශ්වාසය දිනාගත්තා. හැබැයි එන්ජී යිබෝත් එක්ක එකතු වෙන්න ඕන කියන හැමවෙලේම යිබෝ හෙමීට ඒක මග ඇරියා.

දිගින් දිගටම යිබෝ එකතු වීම මගාරිනකොට ඩිනර් අව්ට් එකකට යන දවසක යිබෝට ඩ්‍රග්ස් දීලා මත් කරවන්න එන්ජි ප්ලෑන් කලා.

යිබෝ වොශ්‍ රූම් එකට ගිය වෙලේ ඒ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත එන්ජි යිබෝගෙ වතුර එකට Aphrodisiac එකතු කලා.

My Robot LoverDonde viven las historias. Descúbrelo ahora