*උපන්දිනය අද ඔබගේ.....*
*සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ......*
*හිතේ රැඳුණු දහසක් දේ......*
*පවසමි මේ ගීයෙන් රහසේ.......**_Happy birthday to you✨️_*
*_Happy birthday to you✨️_*
*_Happy birthday to you✨️_*
*_Happy birthday to you✨️_*සුබ උපන්දිනයක් නපුරු කුමාරී🌝💖
දැං ලොකු ළමයෙක් ඉතින්....
ඒ උනාට මගෙ බබා තාම හරිද...🙄
ඔයා තමයි ඔන්ලයින් සංස්ථාවේ මට හම්බුනු හොඳම යාලුවා...
මතකද අපි දෙන්නා සෙට් වෙච්ච දවස? යුන් හ්‍යුන්ග්ට ජෙලස් හදන්න බොරුවට සෙට් වෙලා අපි දෙන්නා අන්තිමට ඇත්තටම කපල් උනා😂💖
එදා හීනෙකින්වත් හිතුවෙ නෑ ටේනු මට කපල් වෙයි කියලා🤧
ලව් කරන්න එක්කෙනෙක් නැතුව පියාට වද දිදී හිටපු මම අන්තිමට නපුරු කුමාරියෙක් හොයාගත්තා🥺❣️
ඇත්තටම ඔයා නිසා මම වෙනස් උනා😇
ඔයා නිසා මම අනිත් අය ගැන හිතන්න පටන් ගත්තා. හැමදේටම ඉක්මනට කේන්ති ගන්න මම ඉවසන්නත් පුරුදු උනා🥲
හැබැයි ඒ හැමදේම වෙනස් උනේ මගෙ හොඳට.... ඔයා නිසා....🥺
යාලුවොන්ගෙන් ඔයා කියන දේ විතරයි ඒත් තාමත් අහන්නෙ හැබැයි 😂 ඒක මොකද්ද කියන්න නම් මම දන්නෑ. ඒත් මට අනිත් අය අතරෙ ඔයා හොඳම කෙනා කියලා දැනෙනවා♥️ ඒ නිසයි මම හොඳම කෙනා කියන දේ අහන්නෙ😇
මම කා ගැනවත් කෙයා කරන්නැහැ ඒ උනාට ඔයා ගැන ගොඩක් හොයනවා... සමහරවිට ඒ ඔයා හොඳම කෙනා නිසා වෙන්නැති🤫
ඔයා කියුට්, ලව්ලි ගොඩක් හොඳ කෙනෙක්.... ටිකක් දඟ...🥰
මම ඔයාගෙ ගතිගුණවලට ගොඩක් කැමතියි. ඔයා කෙයාරින්... සෝ ලව්ලි බබා....🥺
මගේ චැට්ලිස්‍ට් එකේ වරදින්නෑනෙ ඔයාගෙ ගුන්නයිට්, ගුම්මෝනිම් හ්‍යුන්ගි වගේ මැසේජස්😂💖 මම ආසම අන්න ඒ හොයලා බැලිල්ලට....
ඇත්තටම මං වගේ පුංචි කාලෙ ඔලුව වැදිච්ච ටියුබ්ලයිට් පිස්සෙක් ගැන වැඩිපුරම හොයපු යාලුවා ඔයා😉
ඔයාට තියෙන සමහර යුනික් ගතිගුණවලට මම ආසයි කියනවටත් වඩා ආදරෙයි කියන්න කැමතියි😊
ඔයා ගොඩක් ලස්සනයි, ඒ වගේ ම අහිංසකයි (නෑ කියාගෙන එන්න එපා බොරුවට සැර දැම්මට මම දැකලා තියෙනවනෙ😒)
ලවුඩ් හවුස් ෆැමිලි එකේ මම ගොඩක්ම ක්ලෝස් කෙනා....❣️
ඔයා එක්ක කතා කරද්දි සැහැල්ලුයි... ඕන දෙයක් කියන්න පුලුවන් ☺️ සමහරවිට ඒ මට දැනෙන විදිහ වෙන්නැති ඉතින්....
ඔයාගෙ කියුට් ගතියට මම ගොඩක්ම ආස😂❣️ ඇත්තටම මට හිතෙන්නෙ ඔයා මට වඩා බාල කෙනෙක් කියලා ඒ වෙලාවට...
මට රොමෑන්ටික් වෙන්න කියලා දෙද්දි තමයි ශෝක්ම😂
ඔයා කොච්චර ට්‍රයි කරනවද ඇන්ටිරොමෑන්ටික් මාව රොමෑන්ටික් මනුස්සයෙක් කරන්න.... හම්මෝ ඒ වෙලාවට නම් ඇත්තමයි මට හිනා යනවා🥲🤌🏻 ඔයා හුරතල් ඒ වෙලාවට 😂💖
මතක ආවර්ජනය ඉස් ඕවර්🥲🖐🏻අද ඉදන් ඔයා ලොකු කෙල්ලෙක්.....
ඔයාගෙ ජීවිතේ ඔයාට ගන්න පුලුවන් හරිම තීරණ ගන්න මොකද මේක ඔයාගෙ ජීවිතේ ලස්සනම කාලෙ. දැං ඉතින් කොල්ලෙක් උනත් හොයාගන්න බැරියෑ😅 හැමදාම හිනාවෙලා, සතුටින් ඉන්න... ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ ජීවිතේට එන හැමෝටම ඔයාව සතුටින් තියන්න ලැබෙන්න කියලා💖
කවුරුහරි ඔයාට නරකක් කරන්න හැදුවොත් මතක තියාගන්න, ඔයා වෙනුවෙන්, ඔයාගෙ පැත්තට ගොඩක් අය මේ ලෝකෙ ඉන්නවා කියලා 😊
අක්කා කියලා පුරුදු නෑ ඒත්, ඔයා තමයි හොඳම අක්කා😂💖_ඔයාගෙ ටියුබ්ලයිට්🐰_
YOU ARE READING
♥︎ ℍ𝕒𝕡𝕡𝕪 𝕋𝕒𝕖𝕟𝕦 𝔻𝕒𝕪 ♥︎
Non-Fiction𝙰 𝚂𝚖𝚊𝚕𝚕 𝙶𝚒𝚏𝚝 𝙵𝚛𝚘𝚖 𝙻𝚘𝚞𝚍 𝙷𝚘𝚞𝚜𝚎 𝙵𝚊𝚖𝚒𝚕𝚕𝚢♥️ 🎊 Hᴀᴘᴘʏ Bɪʀᴛʜᴅᴀʏ Lɪᴛᴛʟᴇ Oɴᴇ 🎊