Wooni💕

22 9 2
                                    

*Happy Birthday my cutie pie💝✨ you're my 1st  baby love who I met in wattpad♥️now 18 right?* _ම්ම්ම්.... මුලින්ම කිව්වොත් නිලූ බබො ඔයා හරිම sweet possessive කෙනෙක්🌼. මං වැඩියෙන් කැමති ඔයා ඔයාගෙ කට්ටියට ආදරේ කරන විදියට❤‍🩹ඔයා වෙන අය ආශ්‍රය කරද්දි මටත් ඉරිසියා හිතෙනවා හරිද මං නොකිව්වට😏 මං මුලින් හිතුවෙ ඔයා වැඩිමල් කියලා ඊටපස්සෙ බලද්දි මගෙ වයසෙමයිනෙ🤭අපි වට්පැඩ් එකේ story එකකට කමෙන්ට් යාලුවො උනත් දැං නං ඔයා මගෙ බබා වගේ🍒. හිතුවෙ නෑ කවදාවත් එහෙම වෙයි කියලා බේබි🥺ඔයා මට මමා කියද්දි ඇත්තටම ඒ වගේ හැඟීමක් දැනෙනවා🥺♥️ඔයාට ඕන හැමවෙලේම ඔයා එක්ක ඉන්න බැරි එකට සමාවෙන්න.ඒත් කවදාවත් ඔයාව අමතක කරන්නෙ නං නෑ කියලා මං පොරොන්දු වෙනවා 💞🔮හැමදාම කියනවා වගේ මං සයූට පස්සෙ වැඩිපුරම ආදරේ ඔයාට❣️ඒකෙ වෙනසක් නෑ හරිද😌තව කියන්න නං ගොඩක් දේවල් තියෙනවා ඒත් ඔය ඇති මොකද කියනවා නම් හම්බුන දවසට කියන්නත් ටිකක් ඉතුරු කරගන්න එපැයි😮‍💨. ඉතිං මගෙ සූටි මැණික ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💕🥂_

*I Love You my baby😘*
*사랑해 자기야 ♥️*

    _Your Mamma♡_(_KimJiwoon_)

_KimJiwoon_

_KimJiwoon_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♥︎  ℍ𝕒𝕡𝕡𝕪 𝕋𝕒𝕖𝕟𝕦 𝔻𝕒𝕪  ♥︎Where stories live. Discover now