Happy Birthday My Baby Taenu... 😚💞💫
ඔයාට ඉස්සැල්ලම Thank කරන්න ඔන අපේ loud house family එක ඔයා හදපු එකට 🥺 එකෙන් තමා මට පවුලක් වගේ යාලුවෝ ගොඩක් හම්බුනේ.. ❤🩹🫂 ඔයාට මතකද දන්නෑ අපි idolsලාගේ නම් දාගෙන username වෙනස් කරාලා පොඩි ආතල් එකක් ගත්ත ඉස්සැල්ලම කාලේ ඔයා මගේ මැසේජ් බෝඩ් එකට ඇවිත් ඔයාත් මගේ ටේ පපාද අහලා ඔයාගේ family එකට ගත්තා. ඉතිම් මං ඉස්සැල්ලම ඔයාගේ සුටි පපා උනේ. 🫣 පැන්තර් තමා ඉතිම් ඔයාගේ ටේ පපා. මං ඉතිම් වැඩිය ඔයලාව දැනන් ඉදියේ නෑනේ. ඒත් මාත් ඔයාලා එක්ක කතා කරා. ඉසැල්ලම අර ජැකී හියුන්ගේ සමීකරනය නිසා තමා අපි එකතු උනේ 😂😂 එකෙන් තමා මායි ලීසයි කතා උනේ අපි gup එකක් හදමු කියලා කැමති හැමෝටම inbox ගිහින් gup link බෙදලා හැමෝම එකතු උනේ. 🥹❤🩹 ඉතිම් එදයින් පස්සේ ඔයා, මගේ ජුනී හියුන් (🌚😂), මගේ සෝලේ චිමී, යුංගි හියුන්
රෝස්, යුන් ( ඇට පුතා), බැමි, ජැකී, හොබී.... (loud house family එකේ හැමෝමයි)-*ජන්කුක් ගැන අමතක කරමූ 🥹🥲😒 එහෙම එකෙක් හිටියේ නෑනේ මට හුහ් සෙම්ඩ *
-එකතු උනේ. (අනේ දිග වැඩි වගේ මේක. කියන්න තියන එව්වා අමතක වෙනවා සෙම්ඩ 😂😭)
ඉතිම් මගේ බබාගේ වැඩේ පපා කුක්කු කුක්කූ කිය කිය මගේ පස්සෙ එන එක 🥹😂 මං ඉතිම් පවුනේ කියල දුන්නා 🤧😂 දැන්නම් ඉල්ලන්න ලැස්ති වෙන්න එපා පුතේ.... 😂😭 ඔයා දැන් 18කුත් උනා. ලොකූ බබෙක් නේ දැන් 😏 පපාගේ කුක්කූ බීබී ඉදලා හරි යන්නේ නෑ... 🥲 හෙට අනිද්දම කසාද බදින්නත් එපෑයි 😌😂 මං ලස්සන කොම්ලෙක් හොයලා දෙන්නම්කෝ....😏😂 තව කියන්න දේවල් තියේ පොතක්ම 😅 වෙලව මදී ඉතිම්. ඒත් ඉතිම් ඔයා ද්ණ් මං ගැන බලන්නෑනේ.. පපාට දුකයි හුහ් 🤧💔 දැන් ඉතිම් මේ චිමී පපා එක්ක විතලයි උයා ඉන්නේ. පපා වටේ යනෝ කියලා.. ඉහී ඉහී 😪 පව් මම් හුම්ම්ම්.. පපාත් පව්නේ ඉතිම්. එකයි ජුනී පපා එක්ක ඉන්නේ. බයින්න එපා ඉතිම් 🥲🫴🏻
හරි හරි දැන් මේක ඇති... 😂😭
ඉතිම් ටේනූ ඔයා හොදට ඉගෙන ගන්න. ඔයාට සුබ අනාගතයක් මං ප්රාර්ථනා කරනවා. 💞 හැමදාම සතුටින් ඉන්න. ආයමත් ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා... 😚🥺🎂❤🩹උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ් ටේ පපා ලව් ටේනු සෝ මච්.... 😚💓
YOU ARE READING
♥︎ ℍ𝕒𝕡𝕡𝕪 𝕋𝕒𝕖𝕟𝕦 𝔻𝕒𝕪 ♥︎
Non-Fiction𝙰 𝚂𝚖𝚊𝚕𝚕 𝙶𝚒𝚏𝚝 𝙵𝚛𝚘𝚖 𝙻𝚘𝚞𝚍 𝙷𝚘𝚞𝚜𝚎 𝙵𝚊𝚖𝚒𝚕𝚕𝚢♥️ 🎊 Hᴀᴘᴘʏ Bɪʀᴛʜᴅᴀʏ Lɪᴛᴛʟᴇ Oɴᴇ 🎊