yoon😾

35 10 13
                                    

Dear ටේනුකා ,

Happy Birthday To you ~
Happy Birthday To you ~
Happy Birthday Dear Taenu ~
Happy Birthday To you ~

හායි අලේ..කොහොමද ඉචින්..
ම්ම්...මොනාද මම දැන් කියන්න ඕනි..
ම්ම් එකට..හරි..මම පිලිගන්නවා ඔහේ කියුට් කියලා..තව ඔහේ හෙන වසයි.. එතකොට නිකන් අර ප්‍රෙග්නට් අයගේ මූඩ් swing වෙන්නෙ අන්න ඒ වගේ තමා ඔහෙත් එක තප්පරෙන් වෙනස් වෙන්නේ..බොරු ! බොරු නෙවේ මේවා සහගහන ඇත්ත.

මේ බඩ්ඩක් කියන්නම්..රන්ඩු වෙන එක නතර කරමුකො හලෝ..සතුටින් කියන්න ඕන පපාගේ බර්ත්ඩේ එක දවසෙ ඉදල ඔහේ තාම මා එක්ක වලියක් ඇල්ලුවේ නැති එක ගැන මට මාරම සතුටුයි. අර අනෙක් ඔක්කොටම පැටියෝ බබා ගාන එකේ මටත් ඇටේ ඇටේ ගාන්නේ නැතුව වැදගත් විදියට කතා කරනවකෝ.

කොහොමද වැරදිලාවත් ඔහේට ජැකීගේ අරිශ්ටේ පෙවිලා බෝනික්කෙක් උනොත්. කනකින් අදිනකොට හරි පස්සට හොද පාරක් ගහනකොට හරි සමාවෙන්න හියුන් කියලා අංශක අනූවට නැවිලා ආචාර කරනවනම්. මම දවසම ඔහේගේ පස්සට ගහ ගහ ඉන්නවා එතකොට. හෙන කීකරු ඩෝල් කෙනෙක්. හිතනකොටත් මාර මෙව්වා එකක් එන්නේ ඒයි..බුහ හා...

එතකොට තව අර ඔහේගේ මහලොකු ටියුබ්ලයිට් එකට මම බය ඤැහ් හරිය සුදු බෝලෙ. මාත් එක්ක හැප්පෙන්න නම් ඔයිට වඩා එකක් ගේන වෙයි මයි ලව්ලි කියුට් අල ගෙඩිය. එතෝට අපේ අර මකර ගැන නම් මට ඇත්තටම දුකයි. ඒ අහිංසකයා මොන වැරැද්දක් කරාටද මන් අහන්නේ.. අහෝ දුකකි ඉරකි කොමාවකි..තාම තිතක් තියන්න කල් වැඩී..

සමහර දේවල් වෙනුවෙන් ඇත්තටම මට සමාවෙන්න.. ටයිම් ආපස්සට යන්න පුලුවන් නම් මම ගොඩක් දේවල් වෙන්න දෙන්නේ නෑ...දැන් ඉතින් කේන්ති ගන්න හෙම එපා ඈ..නාකි වෙයි ඉක්මනට..

ඇචි ඇචි දැන්..

එහෙනම් අහවල් වයසක් ලැබූ මේ නාකි ආච්චිට සුභ උපන්දිනයක් වේවා !

On Your Birthday , I wish You all the Health,
Wealth and Happiness. A Very Happy Birthday Baby !

Yoon Love u so much Taenu ~
Fay Love u so much Nilu ~

ආ දෙයක් අමතක වුනා කියන්න. මේක හොදට මතක තියාගන්න ටේනුකා..හොදට අහගන්න මම දෙපාරක් මේක කියන්නේ නෑ..

එකායි..

දෙකායි..

තුනායි..

අප්පා මගේ ! බුහ හා

( පපා කොහොමත් මගේනේ 😌)

බායි බායි


: FayFay

Kim_D97

Kim_D97

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♥︎  ℍ𝕒𝕡𝕡𝕪 𝕋𝕒𝕖𝕟𝕦 𝔻𝕒𝕪  ♥︎Where stories live. Discover now