Happy Birthday Taenu Babi 🥺💘
ස්තුතියි පැටියෝ අහම්බෙන් හම්බුන මාව ඔයාගේ පවුලේ කෙනෙක් කර ගත්තට, ඒ වගේම මට ලස්සනම ලස්සන පවුලක් දුන්නට. ඇත්තටම ස්තුතියි 🥺💓. දැන් ඉතින් කෙල්ලට 18ක් නේද? හොඳට ඉගෙන ගන්න 🥺💓.හැමදාම සතුටින් ඉන්න හොඳද. මට ඔයාව ගොඩක් මඟ ඇරැනා 🙂💔 තාමත් එහෙමමයි. ඔයාටත් එහෙමද කියන්න මම දන්නෙ නෑ. සමහර ඔයා අතින් උන දේවල් නිසා හිත් රිදිම් ගොඩක් උනා. මම හිතනවා දැන් ඔයා අතින් එහෙම වැරදි වෙන්නෙ නැති ඇති කියලා. එහෙම වැරැද්දක් උනත් ඔයා ඒ දේවල් හදා ගන්නවා කියලා දන්නවා 😚💓. සමාවෙන්න මේ හොඳ දවසේ ඕන නැති දේවල් කිව්වා නං 🥲💔.
ආයෙත් මං ඔයාට ස්තුතියි කරනවා ඔයාට ලවුඩ් හවුස් පවුලේ හැමෝවම මගේ ජීවිතෙට එකතු කරාට🥺💓. මම කවදාවත් ඒ දේ අමතක කරන්නෙ නෑ 😚💓. ආදරෙයි snow ball ❄ ⛄ 💓
මීට 𝐖𝐢𝐍𝐧𝐈˙ᵕ˙🍃
YOU ARE READING
♥︎ ℍ𝕒𝕡𝕡𝕪 𝕋𝕒𝕖𝕟𝕦 𝔻𝕒𝕪 ♥︎
Non-Fiction𝙰 𝚂𝚖𝚊𝚕𝚕 𝙶𝚒𝚏𝚝 𝙵𝚛𝚘𝚖 𝙻𝚘𝚞𝚍 𝙷𝚘𝚞𝚜𝚎 𝙵𝚊𝚖𝚒𝚕𝚕𝚢♥️ 🎊 Hᴀᴘᴘʏ Bɪʀᴛʜᴅᴀʏ Lɪᴛᴛʟᴇ Oɴᴇ 🎊