I WISH YOU A MERRY CHRISTMAS 🎄
I WISH YOU A MERRY CHRISTMAS 🎄
I WISH YOU A MERRY CHRISTMAS 🎄
AND A HAPPY BIRTHDAY ❤️🥺🌝සුබ උපන්දිනයක් වේවා මගේ පුතේ 🥺😭❤️
හනේ🌝❤️🥺 ඇත්තටම මම ඔයාට හරි කැමතියි 🤣❤️🥺ඔයා කතා කරන විදිහ මම ගොඩාක් ආසයි ඒ වගේ ම ඔයා හරි හුරතල් 🌝❤️
ඉතින් දැන් ඔයා ලොකු බබෙක් නේද🌝❤️🥺ඔයා ගොඩක් දක්ෂ ඕතර් කෙනෙක්❤️🌝ඒ වගේම ඔයා ඔයාගේ ඉස්කෝලේ වැඩත් හොදට කරන්න ඕනේ🌝❤️ඔයා දක්ෂ බබෙක් නේ❤️🥺🌝 කවදාවත් වෙන අය කරන දේවල් කරන්න එපා😌❤️ තමන් තමන් වෙන්න උත්සාහ කරන්න 🌝❤️ඔයාට හරි කියලා හිතෙන දේ කරන්න ❤️🌝🥺
ගොඩක් ස්තුතියි මාව ඔයාගෙ පවුලේ කෙනෙක් කරගත්තට🥺🌝❤️මම ඔයාට ආදරෙයි හොදේ❤️🌝🥺
ROSE 💗
YOU ARE READING
♥︎ ℍ𝕒𝕡𝕡𝕪 𝕋𝕒𝕖𝕟𝕦 𝔻𝕒𝕪 ♥︎
Non-Fiction𝙰 𝚂𝚖𝚊𝚕𝚕 𝙶𝚒𝚏𝚝 𝙵𝚛𝚘𝚖 𝙻𝚘𝚞𝚍 𝙷𝚘𝚞𝚜𝚎 𝙵𝚊𝚖𝚒𝚕𝚕𝚢♥️ 🎊 Hᴀᴘᴘʏ Bɪʀᴛʜᴅᴀʏ Lɪᴛᴛʟᴇ Oɴᴇ 🎊