Manny happy birthday taenu akki🎂💞✨....
හී ඔයා දන්නෝ නේ මන් කියන්නෙ ටේනු අක්කා කියලා නේ...මෙහෙමයි දැන් ඉතිම් චූටි බබා වගේ කියෙව්වට 19ක් නේත හම්ප්...දැන් ලොකු බබෙක් වගේ හනේ කමක් නෑ ඒත් මට ඔයාව මැවෙන්නෙම පොඩිම පොඩි බබෙක්වගේ හී...මන් හිතුවෙ ඔයා මටත් වඩා චූටි බබෙක් කියලා..ඇත්තටම ඒම නෑ ඔයා ලොකු අක්කියෙක් කිව්වම විශ්වාස කරන්නත් අමාරුයි...මතකද මුලින්ම අපි හම්බුනේ මෙතනින් තමා...ඒ කාලේ සෝයි නේත ඔයා ඔයාගේ පවුල කියලා ලෞඩ් හවුස් එකට මාව ගත්තා ඔයාගේ අප්පා විදියට හනේව්ව්...සෝක් ඒත් මට මුලින්ම ඕන වුනේ ඔයා එක්ක ඉන්න දැන් එයාලා හැමෝවම මට ඕනේ ගොඩක් මතක් වෙනවා ඒ කාලේ...ඉක්මනට එන්නම් හරිද...ඔයා ගැන කිව්වොත් මේමයි ඇත්තටම තරහ යන සුලුයි ඒත් මතකද ඔයා මට පලවෙනියට ප්‍රින්සස් කිව්වා හනේ...කියුට් නේද එදා නම් හුම්ම ගන්නත් බෑ වගේ මට 🥲...දැන් ඉතින් වැඩිය මට කතා කරන්න බැරි උනාට මට ඔයා නිසා ලස්සන ලස්සන යාලුවො ටිකක් හම්බුනා ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි ඒකට අක්කියෝ...ඔයාටත් මන් ගොඩක් ආදරෙයි එයාලා අතරින් ඔයා ඇත්තටම හොඳ කෙනෙක් මට ඔයාව තේරුම් ගන්න පුලාම් මොකද මාත් ඔයා වගේ කෙනෙක් කිපෙන සුලු කෙනෙක් නේ හී....ඉතිම් ඔම්න මගේ සූටි ප්‍රින්සස් අක්කියට සුභම සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම ඔයාගේ ඉදිරි බලාපොරොත්තු හැම එකක්ම හිතන විදියට ඉශ්ට වෙන්නත් කියලා!!🥰❤️
ඔයා හිතුවට මට ඔයාව අමතක නෑ හරිත හූම් මන් ගොඩාආආඅරිය්ක් ආදරෙයි ඔයාට උම්මාආආඅහ්හ්.....
~From Thanu
Jung_nushiHappy birthday taenu🥳🎂
@pamoda nethmini
YOU ARE READING
♥︎ ℍ𝕒𝕡𝕡𝕪 𝕋𝕒𝕖𝕟𝕦 𝔻𝕒𝕪 ♥︎
Non-Fiction𝙰 𝚂𝚖𝚊𝚕𝚕 𝙶𝚒𝚏𝚝 𝙵𝚛𝚘𝚖 𝙻𝚘𝚞𝚍 𝙷𝚘𝚞𝚜𝚎 𝙵𝚊𝚖𝚒𝚕𝚕𝚢♥️ 🎊 Hᴀᴘᴘʏ Bɪʀᴛʜᴅᴀʏ Lɪᴛᴛʟᴇ Oɴᴇ 🎊