*🎂HAPPY BIRTHDAY BUTTERCUP!!🥳✨🧸*
*දැන් දහ අටක් නේද... කතා කරද්දි අමතකත් වෙනවා ඔයයි මමයි එකම වයසේ කියලා..😙 මං ඉතිං ඔයාගේ බැමීනේ.... 🐶 මට මතක විදිහට මම wattpad එකෙදි අපේ Loud house Fam එකෙන් මුලින්ම කතා කලේ ඔයා එක්කයි වෙරො එක්කයි.. මතකද ඔයා දවසක් අැහුවා ඔයාලා වැඩියෙන්ම කැමති ටේනුටද නිලුටද කියලා.. ඒ දවසෙ මම කිව්වා මම කැමතිම ටේනිලුට කියලා... මම ඔයාට රහසක් කියන්නද මම Buttercup කියලා නික් නේම් එකක් දුන්නා නේද.. අන්න ඒක මම දුන්නෙ නිලුට 🤫 මම අාසයි ඔයාට Buttercup කියන්න... 🌼 Buttercup !! Buttercup!! ඉතිං මම ඔයාට සුභ පතනවා ඔයාගේ හැම හීනයක්ම ඔයා හිතන විදිහටම හැබැ වෙන්න කියලා... ඒ වගේම හොදට වැඩ කරලා A/L s ගොඩදාගන්න.. අායෙමත් Happy Birthday Buttercup 🍻🥂🎂♥️*
*- KAVI / BAM*
YOU ARE READING
♥︎ ℍ𝕒𝕡𝕡𝕪 𝕋𝕒𝕖𝕟𝕦 𝔻𝕒𝕪 ♥︎
Non-Fiction𝙰 𝚂𝚖𝚊𝚕𝚕 𝙶𝚒𝚏𝚝 𝙵𝚛𝚘𝚖 𝙻𝚘𝚞𝚍 𝙷𝚘𝚞𝚜𝚎 𝙵𝚊𝚖𝚒𝚕𝚕𝚢♥️ 🎊 Hᴀᴘᴘʏ Bɪʀᴛʜᴅᴀʏ Lɪᴛᴛʟᴇ Oɴᴇ 🎊