WISH YOU VERY HAPPY BIRTHDAY NILU .
Wattpad එකෙන් හම්බඋන යාලුවෙක් . එක විදිහක මගේ online crime partner . අපි ගොඩක් පිස්සුවැඩ කරා. තවත් කරන්න පුලුවන් . ඔයාගේ වැඩ ඔක්කොම හොදට කරගන්න පුලුවන් වෙන්න.
දැන් 18ක් දැන්වත් වැඩිහිටියෙක් කියලා හිතන්න 😂 පොඩි දේටත් දුක්වෙන්නයි ,කේන්ති ගන්නයි නැතුව දැන්ටමත් මේක දැකලා කේන්ති ගිහින්ද දන්නෑ ඔච්චර රන්ඩු කරන්න කේන්ති ගන්න එපා නිලූ වයසට යයි හොදෙ😂😂 අනික නිලූට විතරක් නෙවෙයි ටේනුටත් එක්ක ඒක කිව්වෙ. දැන් තරහා වෙන්න එපො මේකට. 😂😁😁 මේ ඔක්කොම ආදරේ හින්දනේ 😉
(සහෝදර love එක )
and
(Friendship)😁May you have all the love your heart can hold , all the happiness a day can bring , and all the blessing a life can unfold . Happy Birthday Nilupuli (Taenu).
Roki hyung loves Taenu baby ❤️💜️💖
GOD BLESS YOU.From : Roki hyung (Abhi)
YOU ARE READING
♥︎ ℍ𝕒𝕡𝕡𝕪 𝕋𝕒𝕖𝕟𝕦 𝔻𝕒𝕪 ♥︎
Non-Fiction𝙰 𝚂𝚖𝚊𝚕𝚕 𝙶𝚒𝚏𝚝 𝙵𝚛𝚘𝚖 𝙻𝚘𝚞𝚍 𝙷𝚘𝚞𝚜𝚎 𝙵𝚊𝚖𝚒𝚕𝚕𝚢♥️ 🎊 Hᴀᴘᴘʏ Bɪʀᴛʜᴅᴀʏ Lɪᴛᴛʟᴇ Oɴᴇ 🎊