Chapter 2

9 3 2
                                    

A/N pov

සූයෝන් රෑට කෑමත් හදලා මුළු දවසෙම ගෙදර තිබුන පොඩි පොඩි වැඩ ටික ඉවර වෙලා කාමරේට ආවේ වොෂ් එකක් දාගන්න කියලා හිතාගෙන.

ටේහ්යුන්ග්ගෙ අප්පාගේ තිබුන සල්ලි කෑදරකමට සුයෝන්ගේ අප්පට සුයෝන්ව ටේහ්යුන්ග්ට යෝජනා කරා. සුයෝන්ගේ අප්පටත් සල්ලි කෑදරකමට සුයෝන්ව බන්දලා දෙන්න කැමති වුනා. අඩුම කෙල්ලගේ වයස ගැනවත් හිතන්නේ නැතුව. කෙල්ල ටේහ්යුන්ග්ව මැරි කරලා මේ ගෙදරට එනකොට කෙල්ලට හරියට ම අවුරුදු 20යි.මින් සූයෝන් කිම් සූයෝන් වෙලා දැන් අවුරුද්දක්‌.

සූයෝන් කියන්නේ ගොඩක් සැපට මුරණ්ඩුකමට හැදුන කෙනෙක්. කෙල්ල ලේසියට කෙනෙක්ට දෙකට නැවෙන කෙනෙක් නෙවෙයි. ඒ වගේම තමන්ගේ හැගීම් හංගගෙන ඉන්නත් හොදට ම දන්න කෙනෙක්. සූයෝන් ගැන හැමදේම දන්න කීපදෙනෙක් හිටියා. දැන් ඒ අයවත් හම්බෙලා දැන් හුග කාලයක් වෙනවා.

සූයෝන් බාත්රුම් එකේ ඉදන් තුවාය පටලගෙන එලියට ආවේ සිංදුවකුත් කියාගෙනමයි. සූයෝන් උදේ ඉදන් ප්ලැන් කරන්නේ ටේහ්යුන්ග්ලා ගියාට පස්සේ කරන්න තියෙන වැඩ ටික.

" Blackpink in your area
Blackpink in your area
Been a bad girl, I known i am
And I'm so hot, i need a fan
I don't want a boy, i need a man...
Click - Clack, badda - bing, badda - boom..... " සූයෝන් තනියම කොන්සට් එකක් කරන ගමන් අල්මාරියට ඔලුව ඔබාගෙන රෑට අදින්න ඇදුමක් හෙව්වේ දොරට කන තියාගෙන සුයෝන්ගේ සින්දුවට කුකී බඩ අල්ලගෙන හිනා වෙනවා කියලා නොදැන.ජිමිනුයි කුකී දෙන්නම රෑ ටේගෙ ගෙදර නැවතුනේ හෙට උදේම යන්න ලේසි නිසා.

" let's kill this love
Yeah - Yeah - Yeah -Yeah -Yeah
Ram - papam - papam - papam
Let's kill this love
Ram - papam - papam - papam

We all commit to love that makes you Cry..... Oh
We're all making love that kills you inside...Yeh
We must kill this love, yeah, it's sad but true
Gotta kill this love before it kills you, too
Kill this love, yeah, it's sad but true
Gotta kill this love, Gotta kill, let's kill this love... " සින්දු අගින් මුලින් මැදින් පටන් ගන්න සූයෝන් අන්තිමට සින්දු කියන එක නැවැත්තුවේ උගුරේ ලේ රහ දැනෙනකොට. ඒත් එක්කම් එළියෙන් සද්දයක් ඇහුන නිසා සූයෝන් හෙමීට දොර ඇරලා බලනකොට කුකී රතුම රතු වෙලා බිම වැටීගෙන හිනා වෙනවා.

" වාහ්... හා.... ආ.... ඉ... ඉවරද.... යා... අපරාදේ.... මහ්... මරු කොන්සට් එක.... " කුකී අමාරුවෙන් බිම ඉදගෙන ම වචන ටික ගැටගහලා කියනකොට සුයෝන්ගේ කොන්ද දිග කරන්ට් එකක් ගියේ කුකී කියපු එකට.

Remember Me (Slow Update )Where stories live. Discover now