Chapter 01

3.9K 26 20
                                    

"මං මේකට ඉරිසියා වෙන්න ඕනෙම නෑ නේ ද?" මං මගෙන්ම අහ ගත්තා!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මං මේකට ඉරිසියා වෙන්න ඕනෙම නෑ නේ ද?" මං මගෙන්ම අහ ගත්තා!

ඇයි මන් ඉරිසියා වෙන්නේ? මට හේතුවක් නෑ!

එත් මට හේතු දෙකක් තියෙනවා කියලා මට හිතෙනවා.. එකක් තමා මං dunk ට කැමති.. අනික් එක phuwin උනත් කිව්වේ dunk දැන් හුගක් pond එක්ක ලං වෙලා කියලා..

මමත් එක නොදැක්කම නෙවේ.. මං එයාගේ co-worker විතරක් නිසා මට එයාගේ පෞද්ගලික ජිවිතයට අත දාන්න බෑ කියලා මං දන්නවා!

මං? මං කවුද? Joong archen aydin... හැම Bl ෆෑන් කෙනෙක්ගෙම සිහින කුමාරයෙක්!

එත්, ඔයාලා විශ්වාස නොකරන කතාවක් මටත් තියෙනවා..දැනටම තේරිලා නේ ද තියෙන්නේ dunk, නැත්නම් මගේ working partner! එහෙමත් නැත්නම් මගේ හැම කතාවකම මගේ ආදරය එකක් මට පලහිලව්වක් තියෙනවා කියලා!

ඇත්ත! මං එයාට ආදරය කරන්න පටන් ගත්තේ කවදාද කියලා මං දන්නේ නෑ.. මං හිතන්නේ අපේ මුල්ම කතාව shoot කරන දවස් වල ඉදන් මට එයා ගැන හැගීමක් තිබ්බා...

Star in my mind.. කතාවේ විතරක් නෙවේ, එයා මගේ ජීවිතයේත් ඉන්න ඒකම තරුව!

ඇත්තටම! එයා මගේ ඇත්ත කතාවෙත් මගේ ආදරය!

පළවෙනි ආදරය කියලා මං නොකිව්වට මං හිතනවා මගේ ලස්සනම ආදරය එයා කියලා!

එයා මගේ boyfriend නොවුනත් අපි screen ඒකට හරි boyfriend ලා!

ඇත්තටම kiss නොකරත් අපි screen එකට හරි kiss කරා..

එයා මට ආදරය නොකෙරුවත් අඩුම screen එකෙදිවත් එයා මට කිව්වා එයා මට ආදරෙයි කියලා..

ඇත්තටම ආදරය නොකරත් screen එකේදී එයත් මට ආදරේ කරා..

එත් මං නම් එයාට ඇත්තටම ආදරය කරා!

එත් මං එක එයාට කියන්න උත්සහ කරන්නත් කලින් pond! එහෙම නැතනම් අපේ entertainment එකේ අපිත් එක්කම වැඩ කරන තවත් actor කෙනෙක්.. Dunk එයා එකක් හුගක් ලං වුනා..

ටිකක් නෙවේ හුගක්!

කොච්චරද කියනවා නම් අපේ senior ඇවිත් මගෙනුයි phuwin ගෙනුයි එයාල දෙන්නා dating ද කියලා අහන තරමට..

එත් entertainment එක එයාල දෙන්න ගේ මේ අමුතු යාලු කම ලෝකෙටම හැංගුවා! එත් තාමත් එයාල මහා රෑට යන date ගැන නම් මම හොදටම දැනගෙන හිටියා..

මෙච්චර වෙලා pond ගෙයි dunk ගෙයි photo එකක් දිහා බලන් හිටිය මාව මේ ලෝකෙට ආවේ මගේ phone ඒකට ආපු කෝල් එකක් නිසා..

^_______________________________________^

ඔන්න ළමයි :) හෙහෙ.. ඔන්න ඔයාලට idea එකක් ඇති නේ කට්ටිය කවුද කියලා..

මගේ ghost ship එක real කරන්න දරපු අසාර්ථක උත්සහයක්..😚❤️

හැබැයි මේක හැපී එන්ඩ් ඩෝන්ට් වොරි!! ☺️❤️

My little secret | Joongdunk √Where stories live. Discover now