Chapter 08

238 16 26
                                    

"The rain cant stop us??" Dunk හිටියේ pond ගේ ගෙදර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"The rain cant stop us??" Dunk හිටියේ pond ගේ ගෙදර..ඊයේ රෑ ආවට පස්සේ ආයේ ගෙදර යන්න උවමනාවක් එයාට තිබ්බේ නෑ.. කොහොමාත් දෙන්නම එකම faculty එකේ නිසා තිබුණු group assignment ඒක ඉවර කරලා දාද්දි ඒ දෙන්නටම නොදනී රෑ වෙලා තිබ්බා..

Dunk දවස අන්තිමේදී නිකමට phone ඒක ගත්තේ එයාගේ phone ඒක චෙක් කරමින්!! එයා දැක්ක දේ?

Damn, Archen එයාගෙන් revenge ඒක අරගෙන තියෙන්නේ..

"So do we හලෝ!!.. " ඒ post ඒක දිහාම බලාගෙන pond ත් මිමිනුවා..

"Huh? එයාල අපිට ජෙලස් කරන්න හදනවා ද?? නැත්නම්??"

"නැත්නම් එයාල dating ද??" Pond phone ඒක පැත්තකට විසික් කරලා dunk ගේ ඇස් දිහා කෙලින් බලාගෙන..

"හයි!! එහෙම වෙන්න බෑ!! එහෙනම් joong මට අනිවාර්යෙන් කියනවා.. ඒක වෙන්න නම් බෑ.. පිස්සුත උබට!!" Dunk අමාරුවෙන් ඒක කිව්වේ Pond ට ද නැත්නම් තමන්ටම ද?

"නෑ ඉතින් හැමදාම පැයකට ඒක කෝල් එකක් ගන්න මනුස්සයා අද ඒක කෝල් එකක්වත් ගත්තේ නෑ??" Pond ඇහැක් ගහන ගමන් Dunk ගෙන් ඇහුවේ එයාට තියෙන තත්වේ පැහැදිලි කරලා දෙන්න..

"තමුසේ මගේ යාළුවා ද නැතනම් ඌගෙ යාළුවා ද? සැක්!! මට නම් මේ මිනිහා ආයි එපා.. " dunk ත් phone ඒක විසික් කරලා කෝට්ටේ බදාගත්තේ බර හුස්මක් පහල හෙලමින්..

"ඔව් අර series එකට මොකද වෙන්නේ?? Kissing scene එකක් නේ ද හෙට ද අනිද්දා ද shoot කරන්න තියෙන්නේ??" Pond ඇහුවේ, Dunk ට සැරෙන් සැරේ tease කරමින්..

"ඇයි ඔයාගේ never let me go එකේ making out scene එකක් නේ ද තියෙන්නේ???" Dunk ත් Pond ට tease කරන ගමන් ඇහුවේ දිවත් දික් කරලා..

"උබේ ක්‍රෂ් එකට මං කියනවා උබ love කියලා.." Pond, Dunk ට කොට්ටෙකින් ගැහුවේ Dunk ත් එයාව අනුගමනය කරමින් කොට්ට war එකක් පටන් ගද්දි..

"යාහ් P'Pond!!!" විනාඩි කීපයකට පස්සේ Dunk හිනා වෙන ගමන් pond ගේ ඇග උඩට නැග්ගේ Pond ගේ RJ pilow ඒක අරගෙන එකෙන් Pond ගේ මූණට ගහද්දි..

"ඇයි N'Dunk.. Mmhmm.." Pond, Joong ඒක කියන විදියට කියන ගමන් Dunk ට අයෙත් tease කරා..

"අහම්??" ඒක පාරටම කාගේ හරි කටහඩක් ඇහුනේ ඒ දෙන්නවම ඉන්න තැනම ගල් කරන ගමන්..

My little secret | Joongdunk √Where stories live. Discover now