"එහ්හ්??" Archen පුදුමෙන් dunk දිහයි, dunk තමන්ගේ අතෙන් කට වහගෙන හිටිය Pond දිහයි මාරුවෙන් මාරුවට බැලුවේ පුදුමෙන්..
"අපි යන්නම්..sorry අහ්හ්හ්!" Dunk, Pond දිහා මාරන්තික බැල්මක් හෙලලා එයාගේ කට එහෙම්මම අල්ලාගෙන එතනින් යන්න හැදුවත් joong dunk ගේ අතෙන් අල්ලාගත්තේ එයාට හිමිට මාරු වෙන්න ඉඩ නොදී..
"ඔහොම පොඩ්ඩක් ඉන්න, එයා මොකක් ද කිව්වේ???! ඒ කියන්නේ ඔයාලා දෙන්න dating නෑ ද??" Pond පුදුමෙන් Joong ගෙන් ඇහුවා..
"අ-අපි?? අපි කවද්ද date කරන්න පටන් ගත්තේ???" Pond, පුදුමෙන් dunk දිහා බලන් ඇහුවේ dunk ගේ අත මේ වෙද්දී එයාගේ කටෙන් අයින් කරන් තිබුණු නිසා...
"ඔහ්? මං හිතුවේ ඔයාලා??" Joong පුදුමෙන් වගේම ටිකක් සතුටෙන් ඒ දෙන්නට ඇගිල්ල දික් කරගෙන ඇහුවේ Pond එයාගේ ලස්සන හිනාව දලා joong ට හැමදේම පැහැදිලි කරලා දෙන්න හදද්දී..
"අපි දෙන්න බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්.. Since 2001.. " pond ඔලුව වනමින් කිව්වේ පල් හිනාවක් එකක්...
"එත් අපි ඉපදුනෙත් 2001 වල නේ??" Joong ඒකට නම් කන්ෆ්යුස් වුනා..
"මගුලක් කියවනවා නේ.. අපි දෙන්න එකම city එකේ නේ හිටියේ.. එකම high school එකට ගියෙ.. එකම යුනි ඒකට යන්නේ.. එකටමයි Gmmtv ඒකට ආවෙ" Pond, Joong ට පැහැදිලි කරලා දුන්නා ඒ දෙන්න අතර තිබුණු යාළුකම.. (I made it up හොදේ??)
"එතකොට??" Archen, dunk දිහා පුදුමෙන් බලාගෙන ඇහුවා..
"එක ඔයාලා විසදගන්න.. මං යන්නම් ඈ.." Pond අහක ගහල එතනින් ගියෙ, dunk ට එක ප්‍රශ්නයක් ඉතිරි කරලා..
ඇත්තටම pond අතෙන් වුණේ වැරද්දක් ද?? නැත්නම් එයා දැනගෙනම මෙතනට ඇවිත් එහෙම කිව්වා ද??
ඒ කෙසේ උනත් මේක මෙතනින් ඉවර කරන්නම වෙනවා..
එයා අද මෙතනින් යනවා කියන්නේ මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් දුරදිග යනවා..
"Dunk?" Archen එක පාරටම කල්පනා ලෝකයක හිටිය dunk ට කතා කරා..
"P'Joong.. මං දන්නේ නෑ ඔයා මොනව මේක ගැන හිතයි ද කියලා! සමහරවිට මේකෙන් අපේ යාළුකම කැඩෙයි.."
"එහෙම වෙනවා නම් මං කැමති.. " Joong එක පාරටම කිව්වේ Dunk ව පුදුම කරලා!!
"එහ්හ්?????" ඒ කියන්නේ එයා එක තෙරුන් අරගෙන dunk ගේ යාලුවෙක් වෙන්නවත් බෑ කියලා ද??
"මටත් ඕනේ නෑ ඔයාගේ 'යාලුවෙක්' වෙන්න.. මට ඕනේ ඔයාගේ boyfriend වෙන්න..!" Joong, dunk ට කියන්න තියෙන දෙය තේරුම් අරගෙන dunk ගේ ඉන වටේ අත් දෙක දාන ගමන් මිමිනුවා..
"P'J-Joong?? ඒ කියන්නේ ඔයත්??" Dunk පුදුමෙන් හිනා වෙමින් ඇහුවෙ
"මමත් මුලින්ම බය වුනා මේක කියන්න..මට දුක හිතුනා ඔයා Pond ට හුගක් ලං වෙලා ඉන්නවා බලන්නත්! එත්! එත් මං හිතන්නේ phuwin මට අද හොද advice එකක් දුන්නා.. එයා කිව්වා 'උත්සහ කරලා බැලුවොත් සමහරවිට ඔයා දින්නේ නැතත් ඔයාට පසුතැවෙන්න වෙන එකක් නෑ..ඔයාට සතුටු හිතෙයි අඩුම මං උත්සහ කරා.. කියලා!' එයාව කිව්ව දේ ඇත්ත නිසා මං ඔයාට ඒක කියන්න ආවේ 'මං ඔයාට ආදරෙයි.. ඔයාව දැක්ක මුල්ම දවසේ ඉදන් මං ඔයාට කැමැත්තෙන් හිටිය! දැන් එක කැමැත්තකට එහා ගිය ආදරයක්! එක මං රහසක් විදියට තියාගත්තේ මට බය නිසා.. එත් I love you.." Joong හිමින් සැරේ වචනයෙන් වචනය එයාගේ ආදරය තමන්ගේ ඉස්සරහ ඉන්න තමන්ගේ අනාගත ආදරවන්තයට මිමිණුවේ එයා පුදුමෙන් වගේම ආදරයේ පිරුණු gaze එකකින් Joong දිහා බලන් ඉද්දි..
"I love you too!" Dunk හිමින් සැරේ Joong ගේ තොල් වලින් හාදුවක් තියලා කිව්වේ ආදරයෙන්..
Maybe they will continue to love like this~
Maybe they will breakup in the end~
But its not my choice to do it~
But its yours~
How about you imagine what happened to them~Well this might not be a true story or something maybe they are just friends but still I love 'em.. I believe in them!
For me they are lovers~
I just believe them cause they are just like made for each other~
And this is the end of the chapter I wrote for them ~
Thankyou for being a part of that story!!
Thankyou for reading this story and Giving all your love to this story~-End-
YOU ARE READING
My little secret | Joongdunk √
FanfictionWe were never just friends! Since the day we met -Joong-