N'Phuwin
ඇත්තටම බලාපොරොත්තු වුනු call එකක්!
"Hello N'Phuwin" මං රින්ග්ස් දෙකක් යද්දී කෝල් එක answer කරා..
"මං ඔයාට කියන්නේ එක දෙයයි P'Joong වැඩිය හිතන්න එපා.." Phuwin ගේ කටහඩේ තිබුනේ ටිකක් දුක හිතුනු බවක් කියලා මට නිකමට හිතුනා..
"ඇයි මං දුක් වෙන්නේ? එයාල දෙන්න යාලුවෝ විතරක් වෙන්න ඇති... මහා දෙයක් දාල තිබ්බේ නෑ නේ.. නිකන් photo හතරක් විතර නේ.." මං වැඩිය ගණන් ගන්නේ නැති ගානට පොඩ්ඩක් හිනා වෙන ගමන් එයාට මිමිනුවා..
"ඔයා හිතනවා ද මේ වෙලාවේ මට ඔහේ හිතන එක ගැන හිතාගන්න බෑ කියලා..P' I think you should just move on.." එයාගේ කටහඩේ තිබ්බේ මං ගැන ඇත්තටම දුකක් කියලා මට තේරුනා.. මං දන්නවා එයා මං ගැන දුක් වෙනවා කියලා.. එහෙම දන්න නිසා මට දැනෙන දේවල් එයාට නොකියා ඉන්න මං තීරණය කරා..
"මං move on වෙලා හුගක් කල්.." මං මිමිනුවා..
"ඔව්.. එක නිසාම වෙන්න ඇති ඒ post එක දාල ටිකකින් මට P'first කෝල් කරා..ඊට පස්සේ Boss කෝල් කරලා ඔයාට කතා කරන්න කිව්වේ.." Phuwin එහෙම කියද්දී මං පුදුමත් වුනා! එයාල කොහොමද දන්නේ?!
"Boss? P'First?එයාල කොහොමද දන්නේ?"
"දන්නේ.. Boss නම් කලින් ඉදන් දැනගෙන හිටියා..මට එක දිගට ඔය කෝල් තුනම ආවෙ.. ඒ නිසයි කතා කරන්න පරක්කු උනේත්..P'First කිව්වා එයාට එක දැනුනා ලු..ඔයාලා එකක් ඉද්දි.. අපි එදා dinner ඒකට ගියෙ.."
"එක සුළු post එකක් ඇයි මෙච්චර drama!" මට දැනුනේ එයාල මට අනුකම්පා කරනවා වගේ දෙයක්..
"C'mon P'Joong... මං දන්නවා ඔයා හිතන දේ..මං දෙයක් කියන්න ද P' මට හිතෙනවා P'dunk P' ට කැමති කියලා.." Phuwin කිව්වේ මාව පුදුම කරමින්... හුගක් අය එහෙම කියලා තියෙනවා.. එත් ඒ අපි හොද යාලුවෝ නිසා! අපි දෙන්න හුගක් ලං! එහෙම වෙන්න ඕනේ නේ? අපි දෙන්නට fan service කියලා දෙයක් කරන්න ඕනේ..
"පිස්සු ද phuwin!? "
"නැහැ මට මේක විතරක් කියන්න! P'dunk වැඩිපුර couples හැසිරෙන විදියට හැසිරෙන්නේ P'pond එකක් ද? ඔයා එකක් ද?"
"අපි දෙන්න ලෝකෙට කපල් එකක් phuwin!" මං එයාට තේරුම් කරා!
"ඕයි! ඔයා අහන්නෙම නෑ! එක අමතක කරන්න! එක නෙවේ අපි දෙන්න හෙට date එකක් යං ද?!" Phuwin මාව cheer කරන්න ද කොහෙද ඇහුවා.. I don't wanna let him down! එයා මට උදව් කරන්න නේ හදන්නේ.. හැබැයි මේක එයාගෙන් මට හුගක් කල් ඉදන් දැනගන්න ඔනේ වුනු දෙයක් අහන්න වෙලව..!
"ම්ම්..මට ඔයා දෙයක් කියන්න ඕනේ Phuwin!" මං ස්ට්‍රික් වොයිස් එකකින් එයාට කිව්වා..
"අහන්නකො!! මගේ P'Joong අහන ඕනේ දෙයකට උත්තර දෙනවා!" Phuwin flirting voice එකකින් ඇහුවා..ඒකට හිනා ගියෙ නෑ කිව්වොත් නම් බොරු..
"Eww Are you flirting?"
"ඔහ්හ් man! Real men flirt with each other.." Phuwin කෑගැහුවා..
"Ohh seriously!!"
"Yess!! Anyway මොකක් ද අහන්න ඕනේ කිව්වේ?" Phuwin ට මං එයාගෙන් අහන්න වුනු ප්‍රශ්නේ යොමු කරද්දීම මගේ කාමරේ දොර අරුනා.. ඔහ් dunk!
"ඔහ්හ් phuwin.. මං ඔයාට පස්සේ ගන්න ද? Dunk ඇවිත්.." මං ඉක්මනට කෝල් එක කට් කරන්න phuwin ට කිව්වා...
"Ohh okay P', take care! Bye!! Good night and Sweet dreams!"
"Ohh හෙට හම්බෙමු! Sweet dreams!"මං ෆෝන් එක කට් කරද්දී dunk මගේ මේසේ ලග තිබ්බ පුටුවෙන් ඉදගත්තා..
YOU ARE READING
My little secret | Joongdunk √
FanficWe were never just friends! Since the day we met -Joong-