Chapter 09

192 14 14
                                    

"අහම්??" ඒක පාරටම පිටිපස්සෙන් ඇහුනු කටහඩ ඒ දෙන්නව එතනම ගල් කර..

"ඔහ්හ් Joong!" Dunk ඒක පාරටම Pond ගේ ඇගෙන් බැස්සේ එයාගේ ඇදුම හදාගනිමින්..

"Sorry මං කරදර කරා නම්.." Joong මොහොතක් තමන් ඉස්සරහ හිටිය තරුණයන් දෙන්න දිහා බලන් ඉදලා අනෙක් පැත්ත හැරිලා කාමරයෙන් එළියට ගියෙ dunk ටයි Pond ටයි මොකක් ද කරන්නේ කියලා තෙර්න්නේ නැතිව බලන් ඉද්දි..

"ඔයිහ්.. Joong ඉන්න.." Dunk ඒක සැරයක් pond දිහා බැල්මක් හෙලුවෙ අනෙක් තත්පරේම Joong ගේ පිටිපස්සෙන් දුවමින්..

"Hey!! Sorry!!" තමන් වැරදි ද නැද්ද කියලා දන්නේ නැති වුනත් තමන්ගේ කාර් ඒක ලගටම ගිහින් හිටිය Joong ලගට ඇවිත් dunk කිව්වේ එයාගේ අතකින් අල්ලන්..

"Im sorry.. ඊයේ කියපු ඒවාටයි.. ඔක්කොමට.." Dunk, joong ගේ අතෙන් අල්ලාගෙන කියෙව්වේ ටිකක් අවුලෙන්..

"හෙයි.. එකට අවුලක් නෑ.. මමත් වැරදි.. මටත් එහෙම නොකියා ඉන්න තිබ්බා.. අපි යාලුවෝ නේ.? එහෙම නොකියා හිටිය නම් ප්‍රශ්නයක් නොවෙන්න තිබ්බා.. Sorry.." Joong ත් පොඩ්ඩක් සන්සුන් වෙලා එහෙම කිව්වේ මොන දේ උනත් එයාට dunk ව එයාගේ යාලුවෙක් වගේ වත් ඕනේ නිසා..

"Sorry P' ඇත්තටම මං එහෙම කියන්න නෙවේ හිටිය මගේ mood එක අවුල් වෙලා හිටියේ අවංකවම sorry!! මට තේරෙන්නේ නෑ මං එහෙම කරන්න හේතුව.. Sorry Phi!" dunk, joong ගේ ඇග වටේ අත් දෙක දාගත්තේ එයාව තදෙන් බදාගන්න ගමන්.. ඉන්න තැනක් ගැනවත් බලන්නේ නැතුව dunk, Joong ව තද කරලා බදාගත්තේ Joong ත් dunk ව අනුකරණය කරද්දී..

"Sorry dunk.. මං ඔයාට එහෙම නොකියා ඉන්න තිබ්බේ.." Joong ත් රිපීට් කරා..

"Sorry ඇත්තටම මටත් එහෙම හැසිරෙන්න නැතිව ඉන්න තිබ්බේ.." Dunk, Joong ගේ ඈත් වෙලා කිව්වේ Joong හිමින් සැරේ Dunk ගේ නළලට වැටිලා තිබුණු කොන්ඩේ හිමින් සැරේ dunk ගේ කන පිටිපස්සෙන් තියද්දි..!

ඕක ඉතින් එයාලට සාමාන්‍ය ඇති.. එත් අනෙක් අයට නෑ නේ??

"යාහ්.. ඉවරයි නේ ද ඔක්කොම?!?!?!? Dunk, Joong ට කන්ෆෙස් කරන්න ඇති කියලා හිතපු Pond එතැනට ඇවිත් කෑගැහුවා..

"Finally!! ඔයාලා දෙන්න boyfriends ලා උනාම මටත් finally Phuwin ගේ askout කරන්න පුළුවන්!!"

Oh fuck.!!


"තව මාස දෙකකින් හමුවෙමු... 😌❤️✨️
පරිස්සමින් ඉන්න ළමයි.. මං ගියා.. 😌👍🏻

මොකක් වෙනවද බලාගන්න ඕනේ නම් අප්‍රේල් වල එන්න.. "

බය වෙන්න එපා 😂😂 මං Gmmtv වගේ නෑ.. මේ දවස් වල කරන්නෙම අර උඩ එක නේ.. සතියකින් දෙන්නම් කියලා ඒකත් ස්කිප් කරනවා 😂🙂🤌🏻

See you ඉක්මනින් ලමයි.. ❤️

My little secret | Joongdunk √Where stories live. Discover now