Author pov
"P'pond.. මට දෙයක් දැනගන්න ඕනේ අද නම්!" phuwin,Pond එකක් phone එකෙන් කතා කරමින් හිටියා..
"මොකක් ද?" Pond පොඩි හිනාවක් එක්ක ඇහුවා..
"ඔයා?"
"මං?"
"P'Dunk!"
"Dunk??" Pond ටිකක් confused voice එකකින් ඇහුවා..
"ඔව්.. ඔයාලා දෙන්න ඩේටින්ග් ද? " Phuwin ඒක පාරම එයාට උවමනා වුනු ප්‍රශ්නේ ඇහුවා..
"අර insta photo ඒක නිසා ද ඔයා ඔහොම අහන්නේ??" Pond ටිකක් පුදුමෙන් ඇහුව..
"I mean ඒක නිකන් photo එකක් නේ?" Pond අයෙත් කිව්වා..
"නෑ.. Its just.. ඔයා P'dunk එකක් හුගක් ලං නේ.. මට ඕනේ උනේ එකයි දැනගන්න.." Phuwin මිමිනුවා..
"වැඩිය හිතන්න එපා.." Pond හැමදාම phuwin ට දුන්නු උත්තරේ.. වැඩිය හිතන්න එපා!
"හැමදාම ඒකම දේ නේ කියන්නේ? ඇයි හිතන්න එපා කියන්නේ.. Dating නම් කෙලින් කියන්නකෝ.. අපි යාලුවෝ නේ? හරියට Phi, nong දෙන්නා වගේ නේ P'Pond..!" Phuwin අයෙත් එයාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඇහුවා..
Pond, phuwin ට උත්තරයක් දෙන්න හැදුවත් එත් එක්කම එයාට ඇහුනේ එයාගේ ඩොර් බෙල් ඒක රින්ග් වෙනවා..
"මං ඔයාට පස්සේ ගන්නම් ද? කවුරු හරි ඇවිත්!" Pond phone ඒක කට් කරන්න උත්සහ කරමින් ඇහුවා..
"මේ මහා රෑ දොළහට?" Phuwin පුදුමෙන් ඇහුවා..
"ඔව්.. මං පස්සේ ගන්නම්.." අයෙත් door bell ඒක රින්ග් වෙද්දී pond තමන්ගේ phone ඒක කට් කරලා ඉක්මනට ගෙදර දොර ලගට දිව්වා.!
දොර අරිද්දි හිටිය නම් එයා බලාපොරොත්තු වුනු කෙනෙක් නෙවේ..
"Dunk?!" Pond පුදුමෙන් කෑගැහුවා..
"තමුසේ බිව්වා ද මිනිහෝ?! පිස්සෙක් ද!?" ඒක පාරටම හොදටම බීලා හිටිය dunk pond ඒක ඇගට වැටෙද්දී pond කෑගැහුවා..
"ඔහ් මොකද යකෝ උනේ?! තමුසේ බිව්වා ද?" Pond අයෙත් ඒකම ප්‍රශ්නේ අහන ගමන් dunk ව ගේ ඇතුලට අරගෙන දොර ලොක් කරේ එහෙම්මම dunk ව තමන්ගේ living room එකේ තිබ්බ couch ඒක උඩින් ගිහින් තියද්දි..
"එයා! එයා කිව්වා අපි යාලුවෝ විතරයි කියලා!" Dunk මිමිනුවා..
"Archen ද?" Pond ට වෙලා තියෙන දේ තෙරුන් ගන්න ඒක මොහොතයි ගියෙ..
"අපි යාලුවෝ විතර ද Pond? එච්චරම ද අපි?! ඇයි?! ඇයි!!" Dunk ගේ ඇස් දෙකෙන් කදුළු වැටෙද්දී එයා තේරුමක් නැතිව කියෙව්වා..
"ඊට පස්සේ එයාගේ ගෙදරිනුත් මාව යවලා! දැන් කෝල් කරනවා.." Dunk තමන්ගේ සාක්කුවේ තිබ්බ රින්ග් වෙන phone ඒක couch ඒකට විසික් කරන ගමන් කෑගැහුවා..
Pond ඒක දිහා බලද්දී මෙච්චර වෙලා රින්ග් වුනු phone ඒක අයෙත් කට් වුනා.. එත් තවත් තත්පරයක් යද්දී අයෙත් Joong ගෙන්ම කෝල් එකක් ආවා..
"එයාට කියන්න මං මැරිලා කියලා! මට ඔය මිනිහා ආයේ එපා!" Dunk තරහෙන් කෑගැහුවා..
"තමුසෙලාට කවදාවත් ප්‍රශ්න විසදගන්න බැරි ඕකයි!" Pond බොහොම ඉවසිල්ලෙන් phone ඒක අතට ගන්න ගමන් මිමිණුවේ තරහෙන්..
මේක ටිකක් මෝඩයි වගේ දැන් දැනෙනවා.. 😂😂 කමක් නෑ හැබැයි.. ☺️❤️
YOU ARE READING
My little secret | Joongdunk √
FanficWe were never just friends! Since the day we met -Joong-