"ඔහ්හ්.. කවුද ඒ?" එයා මගේ මේසේ උඩ තිබුණු ක්ලොක් එක අතට අරගෙන, පුටුවේ ඉදගෙන වටේ කැරකෙන ගමන් මගෙන් ඇහුවා..
"ක්ලොක් එක තියපාම්! ඕක මට phuwin birthday ඒකට අරන් දුන්නේ!!" මං එහෙම කිව්වේ මං ගැනත් care කරන්න අය ඉන්නවා කියලා එයාට මතක් කරන්න..
"ඔහ්හ්හ්හ්හ්හ්හ්.. එහෙම ද! Sorry!" එයා ක්ලොක් එක මේසේ උඩින් තියලා මගේ අද උඩට ආවේ මගේ ඇග උඩට නගින ගමන්..ටිකකින් එයා මගේ පපුවට ඔලුව තියාගෙන හිටියේ.. මගේ අත් එයාගේ ඉන වටා එතිලා තිබ්බා..
එක ගැන ඇත්තටම වැරදියට හිතන්න ඕනේ නෑ..එක අපි දෙන්න අතර සාමාන්‍ය දෙයක්.. අපි දෙන්න හම්බුනු මුල් දවස් වල ඉදන් මෙහෙමයි! හැබැයි මට එක දැන් නවත්වන්න වෙනවා.. එයා pond ගේ උනොත්! එක පාරටම එයාව මගෙන් ඈත් කරන්න මට බැරි වෙයි..
"Phuwin මොනවද කිව්වේ.." එයා මගේ පපුවට ඔලුව තියන් මිමිනුවා..
"මහා දෙයක් නෑ.." මට කියන්න දෙයක් නැති නිසා කිව්වා.. කොහොමද දෙවියනේ මං කියන්නේ ඒ ඔයාගේ අර insta post එක නිසා කියලා..
"බොරු!" එයා මගේ නිපල් එක මිරිකන ගමන් අයෙත් ඇහුවා..
"අව්ව්! රිදෙනවා!"
"එහෙනම් ඇත්ත කියන්න.." එයා මිමිනුවා... Dunk! මට ඔයව තෙරුන් ගන්න බෑ!
"හෙට date ඒකට යමු ද ඇහුව?" මං එහෙම කියද්දීම dunk ගේ ඔලුව ඉස්සුනා!
"What?! Are you kidding me? නිකන් හරි media මොනා හරි දැනගත්තොත්? නැතනම් fan කෙනෙක් දැක්කොත්?" එයා තරහෙන් කෑගැහුවා..
"එක අවුලක් වෙන්න නෑ.. අපි හතර දෙනා හොද යාලුවෝ කියලා දන්නවා නේ.. වැඩිය හිතන්න එපා එක ගැන.." මං එයාට එහෙම කියද්දී එයාගේ ඇස් දෙකේ තිබ්බේ කියාගන්න බැරි හැගීම්!
"මං හිතන්නේ අපි මෙහෙම hug කරන එක හොද නෑ.. අපි මෙහෙම ලං වෙන එක හොද නෑ Dunk! We are just friends! අපි තවත් ටික කල් යද්දි වෙන් වෙන්නත් ඕනේ නේ? ඔයා ඔයාට කෙනෙක් හොයාගත්තම මං කෙනෙක් හොයාගත්තම? ඔයා කැමති නෑ නේ ඔයාගේ boyfriend හරි girlfriend හරි වෙන කෙනෙක් එකක් මෙහෙම ඉන්නවා දකින්න? මොකද මේක කපල්ස් කරන දෙයක්? මං හිතන්නේ නෑ අපි date කරන කෙනෙක් screen එකෙන් එළියේ අපි මෙහෙම හැසිරෙන එක පිළිගනී කියලා.."
මං එහෙම කිව්වේ එයා ගැන හිතලා!! ඇත්තටම එක තමයි ඇත්ත!
"ඔව් ඔයා හරි!"
ඔහ්!
එත් මට එයා එකග වුනු එක ගැන පොඩි දුකක් නොදනුනාම නෙවේ.."ඔව්.. එහෙනම් මං යන්නම්.. මගේ boyfriend උනත් කැමති වෙන එකක් නෑ මං පිට කොල්ලෙක් එකක් මෙහෙම ඉන්නවා දකින්න..!" Dunk මගේ මේසේ උඩ තිබ්බ එයාගේ phone එක අරගෙන එහෙම්මම මගේ කාමරෙන් එළියට ගියා..
එක හොදයි! එයා මගෙන් ඈතට යද්දී මට රිදෙන එකක් නෑ!
මං හිතුවා! එයාව මගේ ඇගෙන් ඈත් කරත් එයා තාම මගේ හිතට ලං වෙලා! හුගක්!
මේ කතා ටික ඉවර කරලා පස්ස බලන්නේ 😩😩!!
Comment කරන්න ළමයි.. ❤️
YOU ARE READING
My little secret | Joongdunk √
FanficWe were never just friends! Since the day we met -Joong-