Dunk හිමින් සැරේ ඇස් ඇරියේ එයාට නුපුරුදු කාමරයක එයා ඉන්නවා වගේ දැනෙද්දී.. එයාගේ එහා පැත්තෙන් නිදාගෙන හිටියේ එයාගේ හොදම යාලුවා.. Partner in crime කියන්නත් පුළුවන්..
"හයි!! තමුසේ මොනා ද මෙහෙ කරන්නේ??" Dunk ඇදේ කෙලින් වෙලා එහා පැත්තේ හිටිය pond ට ගහන ගමන් ඇහුවා..
"නැගිට්ටත??" අනික් එක්කෙනත් අමාරුවෙන් ඇස් අරිනගමන් ඇහුවා..
"නිදාගත්තා?? මං මෙහෙ ආවෙ කොයි වෙලේ ද??" Dunk පුදුමෙන් ඇහුවා..
"බත් කන හරකා.." Pond ඇදේ කෙලින් වෙන ගමන් කිව්වේ තරහෙන්..
"What??" Dunk නම් පුදුම විදියට confuse..
"ඊයේ රෑ, රෑ කියන්නේ මහා රෑ මෙතැන අඩාගෙන මැරෙන්න වගේ බීලා උබ මෙහෙ ආව මතක නෑ ද???" Pond ඇහුවේ අදෙන් බහින ගමන්..
"අඩෝ නෑ නේ.." Dunk පුදුමෙන් හිනා වෙන ගමන් කිව්වේ ඊට වඩා serious දෙයක් තියෙනවා කියලා නොදැනමයි..
"ඊට පස්සේ Joong රෑ මෙහෙ ආව.." Pond අද ඉස්සරහින් හිටගෙන කිව්වේ serious mood එකකින්..
"එයා??" Dunk එහෙම කියද්දී එයාට ඊයේ රෑ වුනු දේවල් එකින් ඒක මතක් වුනේ, Joong කියපු දේවල් highlight වෙලා මතක් වෙද්දී..
"ඔහ්හ්.. ඊයේ මාව රෑ එලවගත්තා නේ.. මං එකයි bar එකට ගියෙ.." Dunk ඇගේ හිරි අරින ගමන් කිව්වා..
"ඊට පස්සේ මෙතැන කෝල් කරලා මට කෑගහල බැන්නා.. ඊට පස්සේ ඇවිත් ගියා.. උබලගේ drama නිසා අන්තිමේදී මට මගේ කොල්ලවත් නැති වෙනවා.." Pond රවාගෙන කිව්වේ ඊයේ phuwin කියපු දේ මතක් වෙලා..
"ඔයා එයාට confess කරන්න.." Dunk අදෙන් බහින ගමන් කිව්වේ Pond ට උදව් කරන්න විදියක් එයා දැනගෙන හිටිය නැති නිසා..
"Confess?? එයා මාව තාම phone එකේ save කරන් ඉන්නේ P'pond GmmTv කියලා.. මට hopes තියෙනවා ද උබට තරම්??? උබ confess කරපන් මොකද අරුගේ phone එකේ lockscreen එකයි home screen එකයි දෙකම උබ.." Pond, dunk ට කිව්වා නෙවේ තර්ජනය කරා කිව්වොත් හරි..
"මගුලක්.. ඒක වෙනස් කරේ මං නේ.." Dunk, Pond ගේ කාමරේම තිබ්බ වොශ්රුම් එකට යන ගමන් මිමිනුවා..
"අරුන් ඔක්කොම හිතන්නේ අපි dating කියලා.. P'first, P'Khao.. N'Gem ත් එදා අපේ shoot එකේදී ඇහුවා.. " pond කෑගැහුවේ dunk අයෙත් වොෂ් රූම් එකෙන් ඔලුව එළියට දාල "ඒ කියන්නේ ඔයාගේ acting හොද තත්වෙක තියෙනවා..." කියලා කෑගහද්දී..
"එහෙම වෙන්න ඕනේ නේ මං actor කෙනෙක් නේ?? එහෙම නෑ ද??" Pond තමන්ගෙන්ම අහගත්තෙ කන්නාඩියෙන් මුණ බලන ගමන්!
Wtf??
YOU ARE READING
My little secret | Joongdunk √
FanfictionWe were never just friends! Since the day we met -Joong-