"Dunk!" Pond එයාගේ ගෙදර දොර අරිනවා එක්කම joong දොරෙන් ඇතුළු වුණේ pond ව ගණන් ගන්නෙවත් නැතිවයි..
"බබී.." Joong, සෝෆා එකේ නිදාගෙන හිටිය dunk ලගට ඇවිදින ගමන් මිමිනුවා..
Dunk කිසිම හැලහොල්මනක් නැතිව නිදන් හිටියා.. ආයේ නැගිට්ටවනවා කියන ඒකත් කරන්න පුළුවන් දෙයක් නෙවේ කියලා joong හොදටම දැනගෙන හිටියා..
"Joong.. හෙට උදේට මං එයාව ගෙදර ගිහින් දාන්නම්.." Pond එතනට ඇවිත් සෝෆා එකෙන් ඉදගන්න ගමන් කිව්වේ joong, dunk ගේ මුණ අතගාන ගමන් තමන් කියපු දේවල් වල බරපතල කම ගැන හිතද්දී..
"මං කිව්වා.. මං එයා ගැන බලන්නම්.." Joong cold voice එකකින් කිව්වේ pond ට තියෙන තරහා double කරමින්..
"උබට හෙට date එකක් තියෙනවා නේ.. Phuwin එකට ලෑස්ති වෙලා ඉන්නේ, ඒ නිසා යන්න.. දැන් රෑ වෙලා.. Dunk ව මං හෙට ගෙදර ගිහින් දාන්නම්.."
"උබට මොකක් ද dunk එකක් තියෙන සම්බන්දෙ..?" Joong තමන්ට උවමනා වුනු ප්රශ්නේ ඇහුවේ මේකට උත්තරයක් නැතිව මෙතනින් පස්සේ මුකුත් කරන්න බැරි නිසයි..
Pond ට උත්තරයක් නෑ එකට දෙන්න, එයාල දෙන්න යාලුවෝ.. එත් dunk එයාට එයාල ගැන ඇහුවොත් යාලුවෝ කියන්න එපා කියපු නිසා එයාට දෙන්න උත්තරයකුත් නෑ.. හැබැයි වෙන දෙයක් කිව්වොත් අනිවාර්යෙන් මෙතනින් එහාට මේ ප්රශ්නේ දුරදිග යනවා..!
"ඇයි එහෙම අහන්නේ? අපි කවුරු වගේ ද පෙන්නේ?" Pond ප්රශ්නයකින් උත්තර දුන්නා..
"Couple එකක් වගේ.. හැමදාම dinner වලට යනවා.. Date වලට යනවා? ඉතින්? එහෙම තමා පෙන්නේ කිව්වොත්?" Joong pond ගේ එහා පැත්තෙන් ඉදගෙන ඇහුවා..
"දකින හැමදේම ඇත්ත නෙවේ Archen.. අනික මේ වෙලාවේ ගෙදර හැමෝම නිදි.. ඒ නිසා දැන් යන්න.. Dunk නැගිට්ටම මං ඔයාට කෝල් එකක් දෙන්නම්.." Pond සෝෆා එකෙන් නැගිට්ටේ, joong ට මොකක් ද කරන්නේ කියලා හිතාගන්න බැරි කරලා.. Phuwin ට පොරොන්දුවක් දුන්න නිසා එක කඩන්නත් බෑ.. එත් dunk..? Pond ව විශ්වාස කරන්න පුළුවන් එත්!!
"එයාව බලාගන්න.." එහෙම කියපු joong ගෙදරින් එලියට ගියා..
කොහොමත් අයිතියක් නැති දෙයක් පස්සෙන් යන එක මෝඩ වැඩක්!
අදරේදී හුගක් දේවල් dramatic.. මගේ යාළුවගේ love එකේ එකම witness ඒක මං නිසා මේක කොච්චර Not dramatic ද කියලා මට තේරෙනව.. මොකද මගේ යාළුවගේ ලව් ඒක dramatic 😂😂😗
Thankyou for reading.. ❤️❤️
YOU ARE READING
My little secret | Joongdunk √
FanfictionWe were never just friends! Since the day we met -Joong-