Dream pt3

9 4 4
                                    

අනේ රෝස්..
ඔයාට මේ මොකද උනේ..
ඇ..ඇයි මේ නලල තුවාල වෙලා..
ගොඩක් රිදෙනවද ඔයාට..
අනේ මොකද උනේ කියන්නකො රෝස්..
ඇයි මේ සේලයින් දීල..
Doctor මොනාද කිව්වේ..
ඔයා ඇයි මොකුත් කියන්නෙ නැත්තේ..
කතා කරන්නකො රෝස්..
ක්.. ක්ක්.. කොහෙද ආය තුවාල උනේ..

මම රෝස්ව හැම පැත්ටම හරවල බලන්න හදද්දිම මාව නවත්ත්තපු රෝස් මගේ කම්බුල දෙපැත්තෙන් එයාගෙ අත් දෙක තියාගෙන

ජාන්.. ජාන්.. මේ බලන්න..
මම හොදින්.. මම ගොඩක් හොදින්
ඔයා ඔහොම කෝච්චියක් වගේ ප්‍රශ්න අහද්දි මම කතා කරන්නෙ කොහොමද මැට්ටියේ..

මේක පොඩි කලන්තයක් විතරයි.. බිමට වැටෙදද්දි මගෙ ඔලුව table ඒකේ වැදිල.. ඒකත් ලොකු තුවාලයක් නෙමෙයි..
Doctor කිව්ව සේලයින් එක ඉවර උනාම යන්න පුලුවන් කියල..

ඒක කියල ඉවර වෙද්දිම පුලුවන් තරම් හයියෙන් කෑගහල අඩාගෙනම රෝස්ව බදා ගත්තේ call එක ආපු වෙලාවෙ ඉදල හිතට සහනයක් දැනුනෙ දැන් නිසා..

යකූ.. ජාන්.. අනේ වදින්නම් ඔය ටැප් එක වහගනින්කො..
මෙතන හැමෝම දුවන් එයි මාව මැරිල කියල හිතලවත්..
ප්ලීස්.. ප්ලීස්.. ජාන්..

බදාගෙන හිටිය මාව ඈත් කරපු රෝස් බය වෙලා අත් දෙකින්ම සද්දෙ එලියට එන්නෙ නැති වෙන්න මගෙ කට වහද්දි නම් මට ලාවට වගේ හිනාවකුත් ආව.

එක තැනක නතර උනා වගේ දැනුනු හැමදේම ආයෙත් සාමාන්‍ය උනා කියල මට දැනෙන්නෙ දැනුයි.
*******************************
Unknown person P.O.V

කෝ.. මේ girl කොහාටද ගියේ..🧐
මම car එකේ door එක open කරගෙන බහින ටිකටනෙ දුවගෙන ඇතුලට ආවෙ..
ආයිශ්..
අත්දෙකෙන් කොන්ඩෙ හයියෙන් උඩට ඇද ගන්න ගමන් entrance එකේ ඉදන් හැම තැනටම ඇස් යැව්වෙ එහෙම  හිත හිත.

මෙහෙ girl කෙනෙක් නම් වෙන්න බෑ..
එච්චර කලබලෙන් හිටියෙ පවුලෙ කාට හරි කරදරයක්ද දන්නෙත් නෑ..
එහෙම නැත්තම් boyfriend නැත්තම් husband

ශිට්..
මීටින් එකට වෙලාවත් හරි..
ඒකට වෙලාවට යන්න බැරි උනොත්
අර යකා මගෙ ඔලුවත් කයි..
Hyung hyung කිව්වට තරහ ගියාම එයා මගෙ hyung වගේනෙ😁
ඒ උනාට කියන්නෙ නම් මමයි කේන්ති ගන්නෙ කියල ☹️
*******************************
ජාන්.. මම ඉතිරි ටික තනියම කන්නම් මට පුලුවන්..
ඔයා දැන් ආයෙත් office එකට යන්න..
මට ගෙදර යන්න office එකෙන් vehicle එකක් එවන්නම් කිව්ව.

නුබ ඉරක් හදක් වගෙයි.. ❤️Where stories live. Discover now