5 . ෆියුචර් හස්බන්ඩ්

214 62 9
                                    

ටේ ජිමින්ව ජන්කුක් දිහාට තල්ලු කරද්දි ජිමින් හිමින් හිමින් ජන්කුක් දිහාට ගියා...

"ම්..මේ හ්‍යුන්ග්...!"

කූල් ඩ්‍රින්ක් එකක් තොල ගාන ගමන් හිටපු ජන්කුක් ජිමින්ට එයාගේ බනී ස්මයිල් එකෙන් සංග්‍රහ කරා...

"ජිමින්...ඔයා ආවාද මං දැක්කෙත් දැන්...කෝ ටේ....?"

"අ..ම්..මේ එයා ඉන්නවා හ්‍යුන්ග්...ම්..මේකයි මට ඔයාට ද්..දෙයක් ක්..කියන්න තියෙ...නවා..."

"මට...? "

ජන්කුක් තමන්ගේ පැත්තට තමන්ගෙම ඇගිල්ල දික් කරගන්න ගමන් ඇහුවම ජිමින් ඔලුව හෙල්ලුවා...

"මොනාද කියන්න තියෙ~~~..."

"හ්‍යුන්ග්........!!!"

ජන්කුක් වචන සම්පූර්ණ කරන්න කලින් එතනට ආපු බෝයි කෙනෙක් ජන්කුක්ගේ අතේ එල්ලුනේ ජන්කුක් ඇස් රෝල් කරලා ඒ කොල්ලා දිහා බලද්දි..

ජිමිනුත් පුදුමෙන් ඒ දිහා බලන් හිටියේ එයා මීට කලින් ඒ බෝයි ජන්කුක් එක්ක ඉන්නවා දැකලා තිබුනේ නැති නිසා...

"සෝහුන් ඔයා කවද්ද මෙහෙ ආවේ..."

ජන්කුන් ඒ බෝයිගෙන් අහද්දි ජිමින් තමන් දිහා බලන් ඉන්න බෝයිගෙන් උත්තරයක් ලැබෙනකම් බලන් හිටියා...

"මං අද උදේ ආවේ හ්‍යුන්ග්...ඒක නෙවේ කව්ද මේ....?"

මුල් ටික ඇබරි ඇබරි කියලා අන්තිම ටික ජිමින්ට ඇගිල්ලක් දික් කරන් කියපු සෝහුන් දිහා ජිමින් බලන් හිටියේ 'මං කව්රු උනත් තමුසෙට මොකද' වගේ බැල්මකින්...

"සෝහුන් මේ ඉන්නෙ ජිමින්...මගෙ යාලුවෙක්...ජිමින් එතකොට මේ සෝහුන්...මගෙ~~~~"

"ෆියුචර් හස්බන්ඩ්....!!"

:)


BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now