22 . අවසානය ( SPECIAL CHAPTER )

292 61 38
                                    

After Month

"යාහ්....කොට තාරාවා...මමද මනමාලයා උබද මනමාලයා ඈ....වරෙන් යකො යන්න පරක්කු වෙනවා...."

"අනෙ ටේ මට බෑ වගෙ හලෝ...."

ජිමින් තමන්ගෙ අතින් අදින ටේ දිහා බලලා කිව්වා....

"යකො ලව් කරානම් දැන් බැදපන් ඉතින්...උබටනෙ හදිස්සිය තිබ්බෙ අර හා දතාව බැදගන්න...."

"යාහ් ටේ එයාට එහෙම කියන්න එපා අනේ...."

"තේ එයාත ඒම කීම්න එපා අලේ...යැයි යැයි තමා වරෙන් යන්න...."

ටේ ජිමින්ට ඇද කර කර කියලා එයාවත් ඇදන් ගියේ පල්ලියට....

අද තමා ජිකුක් වෙඩින් එක....දැන් ජිමිනුත් ජන්කුක් වගේම තනිවුන කෙනෙක්...ඒකට හේතුව සෝහුන් ජිමින්ගෙ ඔම්මාවයි අප්පාවයිත් මරලා තිබුන නිසා....
මුල් කාලේ ජිමින් ලොකු වේදනාවකින් හිටියත් ඒක ටිකෙන් ටික අඩුවෙලා ගියේ ජන්කුක් එයාට ආදරෙයි කියලා ඒ දෙන්නා ආදරේ කරන්න පටන්ගත්තට පස්සෙ....පාර්ක් පවුලේ හැමදේම ජිමින්ටත් ජියෝන් පවුලේ උරුමය ජන්කුක්ටත් අයිතිවුනා...ජිමින් එයාට ලැබුන හැමදේම ජන්කුක්ගෙ නමට පැවරුවේ එයාට බිස්නස් ගැන අසාවක් නොතිබුන නිසා වගේම ජන්කුක්ව තමන්ටත් වඩා එයාට විශ්වාස නිසා...

ජිමින්ට පස්සෙයි දැනගන්න ලැබුනේ එදා සෝහුන්ව පොලිසියෙන් එක්කන් යද්දි එයාම ලග හිටපු ඔෆිසර්ගෙ ගන් එකෙන් වෙඩි තියාගෙන මැරිලා කියලා...
එදා ජිමින්ට සෝහුන් කියපු දේවල් වල අග මුලක් නොතේරෙද්දි ඇත්තම විස්තරේ ජන්කුක් ජිමින්ට පහදලා දුන්නා...

සෝහුන්ගෙ අප්පා මිස්ට ජියෝන් එක තිබුන ප්‍රපෝසල් එකක ෆයිල් වගයක් හොරකම් කරලා අහුවෙලා එතනදීයි ගාඩ් කෙනෙක් අතින් එයාට වෙඩි වැදිලා තියෙන්නේ....
ජිමින්ගෙ අප්පාට ලැබෙන්න තිබුන දේපලත් සෝහුන්ගෙ අප්පා අරගෙනයි තිබුනේ...ඒත් සෝහුන්ගෙ පැත්තෙන් බැලුවොත් එයා ඒ දෙවල් නොදැනයි මේ හැමදෙයක්ම කරේ....ජිමින්ට සෝහුන් ගැන දුකක් දැනුනත් දැන් සිද්ද වෙන්න ඕනෙ හැමදේම වෙලා ඉවර නිසා ජිමින් හිත හදාගත්තා....

එදා ජන්කුක්ට සිහිය ආවාම හොබි පොලිසියත් එක්ක ඇවිත් තමා ජිමින් ඉන්න තැනට ගියේ....තව ටිකක් එයාලා පරක්කු වුනා නම් එදා ජිමින් සෝහුන් අතින් වෙඩි කාලා....

At church

"Now Kiss your husband....!"

කියලා ෆාදර් කියද්දි ජන්කුක් හිමින් හිමින් ජිමින්ගෙ තොල් මත එයාගෙ තොල් ගෙනිච්චෙ ආදරේන්....

හැමෝගෙම අත් පොලසන් මැද ඈත් වුන ජිකුක් කපල් එක එයාලගෙ අලුත් ජිවිතේ වෙනුවෙන් පලමු පියවර තිබ්බා.....





___නිමි___







ඉවරායි.....😩❤️

හෙන ආසාවෙන් හැබැයි මේක ලිව්වෙ...ඒත් මං හිතපු තරම් හොද අවසානක් ලැබුනේ නෑ වගේ......🙂 ජුකයිත් වගෙහ්......සාමී.......!!!!!!

පස්න තියේ නම් ඉදිරිපත් කොරම්න....

යඤ්ඤාන්න්න්න්න්න්......

ටටා...ලායූ....බායූ......බ්ලු බෙරීස්.....🫐🍃

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now